අපිට අද පඩි හම්බුනා. හෙට වැඩ. අනිද්දා ඉඳන් පටන් ගන්න නිවාඩුව ඉවරවෙන්නෙ පලවෙනිදා. 20%ක් වැඩිපුර දාලා ක්රිස්මස් කියලා. කිව්වෙනම් අවුරුද්දක් කම්ප්ලීට් වුනාම ඒගානින් පඩිය වැඩිකරනවා කියලා. ඒවුනාට අඩුකරපු සැලරි එක තිබ්බ ගානට ගෙනාපු එකම ලොකු දෙයක්. උඹලට කොහොමද?
