company wala lokko hatiayata thamai. apitanan one month dunna wenada wage. samahara yakku padiyawath hariyata denne na denna puluwan kama thiyeddi. puduma perethayo.
mokakda bn company 1?මට බෝනස් හම්බවෙනවා මචංලා දෙපාරක්. එකක් දෙසැම්බර්. අනික අප්‍රේල්. දෙසැම්බර් එකේ දෙන්නේ මාස දෙකේ පඩිය. අප්‍රේල් එකේ දෙන්නේ මාස පහේ පඩිය. ඊට අමතරව හැම්පර් එකකූයි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකූත් හම්බවෙනවා. 24 ඉදන් නිවාඩු. පටන් ගන්නේ 4
company wala lokko hatiayata thamai. apitanan one month dunna wenada wage. samahara yakku padiyawath hariyata denne na denna puluwan kama thiyeddi. puduma perethayo.