උඹල‌ට මේපාර නිවාඩු කොහොමද? බෝනස් හම්බුනාද?

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    company wala lokko hatiayata thamai. apitanan one month dunna wenada wage. samahara yakku padiyawath hariyata denne na denna puluwan kama thiyeddi. puduma perethayo.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    Sad-Pablo-Escobar.jpg
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මට බෝනස් හම්බවෙනවා මචංලා දෙපාරක්. එකක් දෙසැම්බර්. අනික අප්‍රේල්. දෙසැම්බර් එකේ දෙන්නේ මාස දෙකේ පඩිය. අප්‍රේල් එකේ දෙන්නේ මාස පහේ පඩිය. ඊට අමතරව හැම්පර් එකකූයි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකූත් හම්බවෙනවා. 24 ඉදන් නිවාඩු. පටන් ගන්නේ 4
    mokakda bn company 1?
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    20% bonus ekak set una december walata. 50% increment ekak set una next year ekata. ita amatharawa 7 months 20% to 50% bonus set wenawa.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    company wala lokko hatiayata thamai. apitanan one month dunna wenada wage. samahara yakku padiyawath hariyata denne na denna puluwan kama thiyeddi. puduma perethayo.

    ලොක්කා අනුව තමයි ඕක තීරණය වෙන්නෙ. හොඳ මිනිස්සු මේ වෙලාව ගැන හිතලා, වැඩ කරන මිනිස්සු ගැන හිතලා, පඩි සහ අනිත් දේවල් දෙනවා. ලාභ තියෙනව නම් බෝනස් එකත් දෙනවා අතපසු නොකර.

    අපේ මල්ලි වැඩ කරන තැන පඩිවත් දීලා නැහැ September වලින් පස්සෙ. බොනස් නම් ලොවෙත් දෙන්නෙ නැහැ. උන්ගෙ පඩි කපන්නලු හදන්නෙ Virus ආව මාස ටිකේ... බේසික් එක දෙන කතාවක් කිව්වලු. සල්ලි ඇවිත් ලාභත් තියෙනවලු. ඒත් Virus පිට දාළා, හේතු හදාගෙන මඟ අරිනවලු පඩි සහ බෝනස්. අයිති එකා නම් අමු සතෙක්. උන් දැන් මළටම ඔෆිස් යන්නෙත් නැහැ. ගෙදර ඉඳලා වැඩ කරනවා. ඒ අස්සෙ එක එකා ගෙන්නලා Virus highly Spread වෙන පැතිවල යවන්න හදනවා. ඔන්න ඔහොම තැනුත් තියෙනවා.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    1st wave එකේ පිහිටෙන් අපිට 2020ට මොනවත් නෑ පඩිය ඉතරයි, 2nd wave එක නිසා 4-5% කපයිද කියල බයේ ඉන්නේ.
    corona උන්ට පල්ලම.
     
    • Sad
    Reactions: saja