උබ විස්වාස කරන එකක් නෑ කිව්වට. ඔය නමිනං ගහ මුළ පොළව යටත් හැදෙනවා. ටිකක් හාරලා බලපන් ගහ මුල. උබ හිතයි පස් නිසා මොකක් හරි වෙලා ඇති කියලා. නෑ මොකුත් වෙන්නෙ නෑ ගෙඩියට. මං කියනවට හාරලා බලපන්. අපේ ගෙදර ගහක් තිබ්බා. පොළව යට හැදෙන්නෙ. ගහේ කඳෙත් එනවා.
මචන් ඔය කතාව අපේ අම්මත් කියලා තියෙනවා. මම මෙතන දාන්නත් ගිහිල්ලා කල්පනා කෙරුවා ඕක වෙන්න පුලුවන් දෙයක්ද කියලා. පස්සෙ හිතුනා කාගෙහරි බොරුවක් කියලා.උබ විස්වාස කරන එකක් නෑ කිව්වට. ඔය නමිනං ගහ මුළ පොළව යටත් හැදෙනවා. ටිකක් හාරලා බලපන් ගහ මුල. උබ හිතයි පස් නිසා මොකක් හරි වෙලා ඇති කියලා. නෑ මොකුත් වෙන්නෙ නෑ ගෙඩියට. මං කියනවට හාරලා බලපන්. අපේ ගෙදර ගහක් තිබ්බා. පොළව යට හැදෙන්නෙ. ගහේ කඳෙත් එනවා.
අනේ මන්දා බන්. මාර සීන් එකක් තමයි. අපේ ඉස්සර ගහක් තිබ්බා. අපි වටේ හාරලා ගහවටේ වතුර පිරිලා තිබ්බා. ඒ වතුර වල තාම අර photographic memory එකක් විදිහට ඔළුවෙ තියෙනවා. ගහ කපලා දැම්මා අපේ තාප්පෙ බඳින්න. මරු ලුණුත් එක්ක කද්දි.මචන් ඔය කතාව අපේ අම්මත් කියලා තියෙනවා. මම මෙතන දාන්නත් ගිහිල්ලා කල්පනා කෙරුවා ඕක වෙන්න පුලුවන් දෙයක්ද කියලා. පස්සෙ හිතුනා කාගෙහරි බොරුවක් කියලා.
පළවෙනි එක නමිනම් කියන්නෙ ඵලයක් මිසක් අලයක් නෙමෙයි. ඒක එන්නෙ මලකින්. ඉතින් මලක් කොහොමද පස් අස්සෙ එන්නෙ. එහෙම ආවම පරාගණය නොවී ගෙඩි හැදෙන්නෙ කොහොමද?