උඹල ආස නැද්ද බං නමිනං කන්න. පොළේවත් නෑනෙ බං

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    උබ විස්වාස කරන එකක් නෑ කිව්වට. ඔය නමිනං ගහ මුළ පොළව යටත් හැදෙනවා. ටිකක් හාරලා බලපන් ගහ මුල. උබ හිතයි පස් නිසා මොකක් හරි වෙලා ඇති කියලා. නෑ මොකුත් වෙන්නෙ නෑ ගෙඩියට. මං කියනවට හාරලා බලපන්. අපේ ගෙදර ගහක් තිබ්බා. පොළව යට හැදෙන්නෙ. ගහේ කඳෙත් එනවා.
     
    • Wow
    Reactions: NRTG and RottenCOLT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    දැකිය හැකි වේ. සාරවත්ව වැඩුණු ගසක වර්ෂ පහක් ගතවීමෙන් මල් ...
    Missing: පොළවයට

    Italiano Pizza piliyandala | Facebook​

    1723031084204.png
    Facebook · Italiano Pizza piliyandala
    30+ reactions · 3 years ago

    නමිනං පොළව යට from www.facebook.com
    සමහර වෙලාවට පොළව මට්ටමෙන් යට පස් අස්සෙත් ගෙඩි ‌තිබිලා හමු වෙලා ‌තියෙනවා. ඉදුනම පැණි රසත් ඇඹුලත් අතර මිශ්‍ර වුනු ...
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    ape gedara gahak thiyenwa dannam kannema naha kalama epama wela. ambath ehemai :baffled: mama dan asa star fruit walata ewa naha ape waththe
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    නමිනං ගස් සරුවට හැදෙන්නේ රතු පස් තියෙන පැතිවල. තෙත් කලාපයේ. පට්ට පලතුරක්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ විස්වාස කරන එකක් නෑ කිව්වට. ඔය නමිනං ගහ මුළ පොළව යටත් හැදෙනවා. ටිකක් හාරලා බලපන් ගහ මුල. උබ හිතයි පස් නිසා මොකක් හරි වෙලා ඇති කියලා. නෑ මොකුත් වෙන්නෙ නෑ ගෙඩියට. මං කියනවට හාරලා බලපන්. අපේ ගෙදර ගහක් තිබ්බා. පොළව යට හැදෙන්නෙ. ගහේ කඳෙත් එනවා.
    මචන් ඔය කතාව අපේ අම්මත් කියලා තියෙනවා. මම මෙතන දාන්නත් ගිහිල්ලා කල්පනා කෙරුවා ඕක වෙන්න පුලුවන් දෙයක්ද කියලා. පස්සෙ හිතුනා කාගෙහරි බොරුවක් කියලා.

    පළවෙනි එක නමිනම් කියන්නෙ ඵලයක් මිසක් අලයක් නෙමෙයි. ඒක එන්නෙ මලකින්. ඉතින් මලක් කොහොමද පස් අස්සෙ එන්නෙ. එහෙම ආවම පරාගණය නොවී ගෙඩි හැදෙන්නෙ කොහොමද?
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    මචන් ඔය කතාව අපේ අම්මත් කියලා තියෙනවා. මම මෙතන දාන්නත් ගිහිල්ලා කල්පනා කෙරුවා ඕක වෙන්න පුලුවන් දෙයක්ද කියලා. පස්සෙ හිතුනා කාගෙහරි බොරුවක් කියලා.

    පළවෙනි එක නමිනම් කියන්නෙ ඵලයක් මිසක් අලයක් නෙමෙයි. ඒක එන්නෙ මලකින්. ඉතින් මලක් කොහොමද පස් අස්සෙ එන්නෙ. එහෙම ආවම පරාගණය නොවී ගෙඩි හැදෙන්නෙ කොහොමද?
    අනේ මන්දා බන්. මාර සීන් එකක් තමයි. අපේ ඉස්සර ගහක් තිබ්බා. අපි වටේ හාරලා ගහවටේ වතුර පිරිලා තිබ්බා. ඒ වතුර වල තාම අර photographic memory එකක් විදිහට ඔළුවෙ තියෙනවා. ගහ කපලා දැම්මා අපේ තාප්පෙ බඳින්න. මරු ලුණුත් එක්ක කද්දි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගේ ෂොප් එක ඉස්සරහත් ගහක් තියනවා, පාකින් ඉඩ අඩු උනත් ගහ කැපුවේ නෑ
    අවුරුද්දෙම වාගේ ගෙඩි එනවා. මමත් ආස කෑමක්
    බල්ලෝ ගහට චූ කරන එක තමයි එකම ප්‍රශ්නේ, ගෙඩි එන කාලෙට ඉටිකොලයක් වටේට දාන්න ඕනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අලුත් දෙයක් හොයාගත්තා. ඕක ඉන්දුනීසියාවෙන් ආපු පළතුරක්. උන් කියන්නෙ නමු-නමු කියලා. ඒකට නම දාලා තියෙන්නෙ උන්ගෙ රටේ කෑමක් තියෙනවලු නමු-නමු කියලා. ඒකත් මේ ශේප් එකමලු.