මහත්මය ඇයි මාව නතර කරේ කියලා ඇහුවහම (කියද්දී ටික්කක් නාට්යනු සාරයි වගේ තමයි ) උන්ටත් නිකන් තක්කු බුක්කු වෙන්ව මොන හු*න බාසාවක් ද/ මොන හු*නේ ක්ද මු කියලා , ඊට පස්සේ තමා තේරෙන්නේ සුද්ද සිංහල කියලා. වාත වෙන පොරක් වෙන්න ඇති කියලා හිතල වෙන්න ඇති, ඊට පස්සේ කතාව අදාල පොයින්ට්1 විතරයි..


මම නං කියන්නේ මහත්මය කියල බන් , මහත්තය කිව්වොත් නං ඉතින් අපේ කරෙත් නැගල ඔලුවේ ඉදන් තමයි පටන් ගන්නේ. මහත්"ම"ය කීවහම සිංහල ෆොර්මල් උන්ටත් මොකුත් කියන්න බෑ.
යකෝ වැරැද්දකුත් කරල මූ කතාත් කරන්න එනව කියයි 
akilar25 ඉදිරියේදි දැමීමට නියමිත ත්රෙඩ්..
පොලීසියේ උන් අපිට ගැහුවොත් මොකද කරන්න ඕනේ?
එලකිරියේ නීතී කරන උන් කවුද ඉන්නේ?
මගේ යාලුවෙක්ට වෙච්ච හදියක්.
මමනම් ජීවිතේට අයියෙක්ව පතන්නෙ නෑ.
පොලිස් @#$%#
http://www.elakiri.com/forum/member.php?u=167921



එතකොට නිකං නවත්තපු එකට මලෙන් කතා කරනව වගේ තේරෙයි නේ පොලිස්කාරයටයකෝ වැරැද්දකුත් කරල මූ කතාත් කරන්න එනව කියයි
![]()

හා හා ! ටිකක් එහෙම වගේ හිතෙනවා මචෝ! එත් චකිතයෙන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. මේ ලගදිත් පොලීසි (ඉඩම් කෙස් 1 කට, යන්න කලින්ම එහා පැත්තේ එක ඔ අයි සිට ජරාවක් දීල )

ඇයි බන් උඹල පොලිස්කාරයන්ට රාලහාමි සර් කියන්නෙ?මමනම් ට්රැෆික් එකෙන් නවත්තපුවම මොකුත් කියන්නෑ.ට්රුෆික් ඩිවිෂන් එකේ ලොක්ක හිටියත් උට කියලත් වෙනසක් නෑ.බල්ල වගේ නගුට අකුලන් බැගෑපත් වෙන උන් හින්ද තමයි පොලිස්කාරයන්ගෙ සිංහ පාට් බලන්න වෙන්නේ.උන් අහන දේකට උත්තර දුන්න එතනින් එහාට කතාවක් ඕන නෑ.යන්නං සර් ඒව මේව ඕන නෑ.ගොඩක් උන් පොලිස්කාරයො ලග බලු වෙන්න යන නිසා තමයි ඔහොම වෙන්නෙ.

රාලහාමි - කටට හුරු නෑ කාටවත් "රාලහාමි" කියල
අයියෙ - පොලිසියේ බහුතරේ හෙන වයස පාටයි නේ බයිට් එකට අයිය කියනව කියල හිතයි
ඔෆිස(ර්) - ටූ පොෂ් ෆෝ මී
ඒ හින්ද සර් කියලම කියනව. දෙන්නම දෙන්නට සර් කියාගන්නව![]()
SIR kiyanne Slave I Remain kiyala ekaklu.
PS: Math mokak hari magulak kiyala wedala hari shape wennaivjame bera gannai balanne



