උඹල ඇයි පොලිසියෙ උන්ට සර් රාලහාමි කියන්න&#3545

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උන්ට සර් කිව්වම ඊට වඩා දෙයක් නෑ මමනම් බහින්නේත් නෑ ලගට එනකන් ඉන්නවා ගොඩක් වෙලාවට
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහත්මය ඇයි මාව නතර කරේ කියලා ඇහුවහම (කියද්දී ටික්කක් නාට්‍යනු සාරයි වගේ තමයි ) උන්ටත් නිකන් තක්කු බුක්කු වෙන්ව මොන හු*න බාසාවක් ද/ මොන හු*නේ ක්ද මු කියලා , ඊට පස්සේ තමා තේරෙන්නේ සුද්ද සිංහල කියලා. වාත වෙන පොරක් වෙන්න ඇති කියලා හිතල වෙන්න ඇති, ඊට පස්සේ කතාව අදාල පොයින්ට්1 විතරයි..

    :lol::lol:
     
    • Like
    Reactions: virajkavn

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    මම නං කියන්නේ මහත්මය කියල බන් , මහත්තය කිව්වොත් නං ඉතින් අපේ කරෙත් නැගල ඔලුවේ ඉදන් තමයි පටන් ගන්නේ. මහත්"ම"ය කීවහම සිංහල ෆොර්මල් උන්ටත් මොකුත් කියන්න බෑ.


    එතකොට නිකං නවත්තපු එකට මලෙන් කතා කරනව වගේ තේරෙයි නේ පොලිස්කාරයට :baffled: යකෝ වැරැද්දකුත් කරල මූ කතාත් කරන්න එනව කියයි :dull:
     
    • Like
    Reactions: virajkavn

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    ranks-1.jpg
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    akilar25 ඉදිරියේදි දැමීමට නියමිත ත්‍රෙඩ්..

    පොලීසියේ උන් අපිට ගැහුවොත් මොකද කරන්න ඕනේ?
    එලකිරියේ නීතී කරන උන් කවුද ඉන්නේ?
    මගේ යාලුවෙක්ට වෙච්ච හදියක්.
    මමනම් ජීවිතේට අයියෙක්ව පතන්නෙ නෑ.
    පොලිස් @#$%#
    http://www.elakiri.com/forum/member.php?u=167921


    :lol::lol::lol:
     
    එතකොට නිකං නවත්තපු එකට මලෙන් කතා කරනව වගේ තේරෙයි නේ පොලිස්කාරයට :baffled: යකෝ වැරැද්දකුත් කරල මූ කතාත් කරන්න එනව කියයි :dull:

    හා හා ! ටිකක් එහෙම වගේ හිතෙනවා මචෝ! එත් චකිතයෙන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. මේ ලගදිත් පොලීසි (ඉඩම් කෙස් 1 කට, යන්න කලින්ම එහා පැත්තේ එක ඔ අයි සිට ජරාවක් දීල ) දොරෙන් ඇතුලට යද්දීම බල්ලට පුසට වගේ කතා කලේ, මහත්මය කියලා පටන්ගත්තහම තමයි සද්දේ වහගත්තේ , කොහොම උනත් අවස්ථාව බලල තමා කතා කරන්න වෙන්නේ, එකපාරක් නම් හබන්තොට ගිහින් කුඩුවට දාදිනම් මොනවා කීවද දන්නේ නෑ, සර් නෙමයි උත්තමය කියල කීවද කොහෙද ? :rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හා හා ! ටිකක් එහෙම වගේ හිතෙනවා මචෝ! එත් චකිතයෙන් තමයි අපිත් එක්ක කතා කරන්නේ. මේ ලගදිත් පොලීසි (ඉඩම් කෙස් 1 කට, යන්න කලින්ම එහා පැත්තේ එක ඔ අයි සිට ජරාවක් දීල )

    එහෙම වෙලාවට සර් කියන්න පිස්සුවක් ඇතැයි. මම මේ කිව්වේ ඉර කපල / ස්පීඩ් ගිහිල්ල එහෙම අතේ මාට්ටු වුණාම :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි බන් උඹල පොලිස්කාරයන්ට රාලහාමි සර් කියන්නෙ?මමනම් ට්‍රැෆික් එකෙන් නවත්තපුවම මොකුත් කියන්නෑ.ට්‍රුෆික් ඩිවිෂන් එකේ ලොක්ක හිටියත් උට කියලත් වෙනසක් නෑ.බල්ල වගේ නගුට අකුලන් බැගෑපත් වෙන උන් හින්ද තමයි පොලිස්කාරයන්ගෙ සිංහ පාට් බලන්න වෙන්නේ.උන් අහන දේකට උත්තර දුන්න එතනින් එහාට කතාවක් ඕන නෑ.යන්නං සර් ඒව මේව ඕන නෑ.ගොඩක් උන් පොලිස්කාරයො ලග බලු වෙන්න යන නිසා තමයි ඔහොම වෙන්නෙ.

    නවතතපු ගමන් හැංගිලා ඉදන් පාරට පැනලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල බියර් කෑන් එකක් කියලා වයිෆ්ට කියපන් සුයිටි මේ මගේ බෝක්කේ යාළුවෝ දෙන්නෙක් අර බියර් කෑන් 4ක් ගෙන්න කියලා:lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    රාලහාමි - කටට හුරු නෑ කාටවත් "රාලහාමි" කියල :lol:
    අයියෙ - පොලිසියේ බහුතරේ හෙන වයස පාටයි නේ බයිට් එකට අයිය කියනව කියල හිතයි
    ඔෆිස(ර්) - ටූ පොෂ් ෆෝ මී

    ඒ හින්ද සර් කියලම කියනව. දෙන්නම දෙන්නට සර් කියාගන්නව :lol:

    SIR kiyanne Slave I Remain kiyala ekaklu.

    PS: Math mokak hari magulak kiyala wedala hari shape wennaivjame bera gannai balanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    SIR kiyanne Slave I Remain kiyala ekaklu.

    PS: Math mokak hari magulak kiyala wedala hari shape wennaivjame bera gannai balanne

    ඔහොම ඉතින් වචනවලට අළුත් තේරුම් කීයක් හදන්න පුළුවන් ද?
    Eg:

    TOYOTA


    Meaning 1 : The One You Only Trust, Always
    11.gif


    Others:

    Torturous On Your Old Tired Ass :sorry:
    The One You Ought To Avoid :frown:
    Tolerances Over Yielding, Often Towed Away :lol:
    This One You Oughta Tow Away :rofl:
    Toyota Overcharges You On Their Accessories :angry:
     
    Last edited: