උඹල කසාද බඳින්ඩ කැමති වයස කීයෙදිද?

උඹල කසාද බඳින්ඩ &#3482

  • 25

    Votes: 23 29.9%
  • 26

    Votes: 14 18.2%
  • 27

    Votes: 9 11.7%
  • 28

    Votes: 18 23.4%
  • 29

    Votes: 2 2.6%
  • 30

    Votes: 5 6.5%
  • 31

    Votes: 0 0.0%
  • 32

    Votes: 1 1.3%
  • 33

    Votes: 0 0.0%
  • 34 or <

    Votes: 5 6.5%

  • Total voters
    77

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man nam asa ne badinna.

    podi lingika sathutak ganna mulu jeevithema kapa karanna onida?

    issara kale thibba vage ona kenek ekka set wennai, epa unama atharinnai puluwannam hodai.
    (budu hamuduruwoth kiyala thinne badeem adu vena tharamata hodai kiyala..)

    bandama nidahasa nethi venava kiyala ubalata hithen nedda?

    pita rata vala thiyena 'Living' kramaya nam niyamai.

    යාලුවාගේ කතාව තරමක් දුරට හරි වුනත්..
    ඔයා ඒ විදියට හිතුවාට..
    යාලුවාගේ දෙමව්පියන් කෑමති ඈති නේ ඒ අයගේ මුණුබුරන් එහෙම දෑකලා
    තම පවුලේ තවත් පරම්පරාවක් බිහි වෙනවාට.. :)
    තමාට කෑමති විදියට ඉන්න එක ස්වභාවිකයි..
    ඒත් දෙමව්පියන්ගේ කිමට පිටුපාන ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි නේ ද යාලුවා...
     

    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    යාලුවාගේ කතාව තරමක් දුරට හරි වුනත්..
    ඔයා ඒ විදියට හිතුවාට..
    යාලුවාගේ දෙමව්පියන් කෑමති ඈති නේ ඒ අයගේ මුණුබුරන් එහෙම දෑකලා
    තම පවුලේ තවත් පරම්පරාවක් බිහි වෙනවාට.. :)
    තමාට කෑමති විදියට ඉන්න එක ස්වභාවිකයි..
    ඒත් දෙමව්පියන්ගේ කිමට පිටුපාන ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි නේ ද යාලුවා...

    hmm.. e kiyanne me kello innakan apita nivan yanna be kiyana ekada?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm.. e kiyanne me kello innakan apita nivan yanna be kiyana ekada?

    හ්ම්, එහෙම නෙවෙයි..
    මං කිව්වේ යාලුවාටත් කියලා අනාගතයක් ඒ වගේම,
    තම දෙමව්පියන් වුනත් කෑමති ඈති නේ..
    තමන්ගේ පරම්පරාව ඉදිරියට යන්න.. අනික..
    යාලුවා මේ වගේ තිරණයක් ගන්නවා නම් ඉතින් මට ඒකට මොනවත් කියන්න බෑ.. හේතුව.. තම තමන්ගේ තිරණ ගන්න ඒ අයට බෑරි නම් ඉතින් මේ සමාජයේ ජිවත් වෙලා වෑඩක් නෑ නේ..
    :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    24-logo-1.jpg