සාමානයෙන් ඔව් , එත් මාසේ මැද වෙඩිමක් / පාටියක් / විශේෂ අවස්තාවක් තිබ්බොත් ඒ ලං වෙලා කපනවා, සාමන්යෙන් මගේ නම් සති දෙක තමා ගාන (සති දෙකෙන් කොන්ඩේ වැවෙනවා. මාසෙට එහා ගියොත් නම් වැද්දෙක් වගේ ), කම්මැලි නිසා මාසෙකට සැරයයි කපන්නේ
ඉස්කෝලේ යන කාලෙ ඉදලා මාසෙකට සැරයක් තමයි බං.
මාසේ අන්තිම වෙද්දි නම් හොදට වැවිලා තියන්නේ. වැඩ කරන තැන මොකක් හරි විශේෂ උත්සවයක් වගේ උලව්වක් තියනව නම් ඊට කලින් කොන්ඩෙ කපා ගන්නවා.

සාමානයෙන් ඔව් , එත් මාසේ මැද වෙඩිමක් / පාටියක් / විශේෂ අවස්තාවක් තිබ්බොත් ඒ ලං වෙලා කපනවා, සාමන්යෙන් මගේ නම් සති දෙක තමා ගාන (සති දෙකෙන් කොන්ඩේ වැවෙනවා. මාසෙට එහා ගියොත් නම් වැද්දෙක් වගේ ), කම්මැලි නිසා මාසෙකට සැරයයි කපන්නේ

මාස 3කට හො 4කට සැරයක්..
දැක්කත් නොදැක්ක වගේනෙඔයාලට ඉතිං අපිව මතක නෑනෙදැක්කත් නොදැක්ක වගේනෙ