genapuwa tiyenam corex-d bottles 10-15 dennako

genapuwa tiyenam corex-d bottles 10-15 dennako

Atorvastatin වෙලාවකට අක්මාවට හොඳ නෑAtovastatain 20 wage ewa ayi honda ne kiyanne , metafomin walata kidney damage wenwa neda bn ammo
තෙබු කොළවලට අඩු වෙනව තමාthebu kola kanne nadda
හැබයි rathu gedi kawoth , මැල්ලුම් wadiya kawoth මැරෙනවාKovawkka gahe කොළ ගෙඩි, කොළ aran මැල්ලුම් kapan wedi wage බහිනවා
තෙබු කොළවලට අඩු වෙනව තමා
ඉස්සර අපේ ගෙදර ගහක් තිබුණ. අම්ම ඒව කෑව
දැං ගහ නෑ. තව කාමරංග වලටත් බහිනව නේද
ඔය සේරම ගන්නවා බන් සමහර වෙලාවට මාරු වෙනවා, මෙට්ෆොමින් වලට අතුරු ආබාධ වැඩී, ඒ කියන්නේ පිටින් නොපෙනුනාට ඇතුලින් හානී වෙනවලු බන් ඩොකා කියලා තියෙන්නේ , ඒක ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා , දීර්ඝකාලීන ව ගන්න හොඳ නෑලු බන්e moko ban metformine hoda ne kiyanne?
apeth amma gannawa eka. B vit. sometimes gannawa
pressure walata losartan
මෙට්ෆොමින් බොන්න හොඳ නෑ යකෝ !!
මෙට්ෆොමින් ගන්නව නම් විටමින් B Complex Capsule එකකුත් හැමදාම ගනින්
පෙති ජාති හතරක් බොනවද?Glycomet-SR
Diamicron-MR 60mg
Inosita 100mg
Empa 25mg

Metformin thama..Metformin ම තමා බං
වෙන මොකුත් දෙන්නෙ නැද්ද ඒකත් එක්ක ?
කෙසෙල් කාපං ගස්ලබු කාපං හොදට වතුර බීපං..මචංලා දැන් දවස් දෙකක් තිස්සේ බඩ වේලලා. බොක යන්නේම නෑ. හරි අමාරුයි ද්නන එකෙක් බේතක් කියපන්කෝ.