උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    excellent! ඔය ප්‍රශ්නේ මගේ දුව ඇත්තටම මගෙන් ඇහුව, එයා convert වෙන ලොකු රිසක් එකක් තිබුනේ නැහැ ඒ වෙද්දී දාල තිබුණු foundation එකත් එක්ක. හැබැයි මම දුන්නේ ඔය උඹ කියපු පලවෙනි උත්තරේ. ඒ කතාවේදී දෙවෙනි පොයින්ට් එකත් touch කළා, ඒත් මම පැහැදිලිව කිව්වේ පෞද්ගලිකව මම බුදුදහම රෙකමන්ඩ් කරන්නේ ඔය පලවෙනි කාරනාව නිසා කියල.

    ඔන්න ඔය තැනදී තමයි මම කිව්ව priority ප්‍රශ්නේ එන්නේ. බුදු දහම අනෙක් ආගම් වලින් ප්‍රධාන ලෙසම වෙනස් වෙන්නේ මේ ආත්මයේදීම ප්‍රතිඵල අත්දකින්න හැකි වීම නිසා නම්, බෞද්ධයෙක් මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ ආත්මයේදීම නිවන් දකින්න ට්‍රයි කරන එක. නැත්නම් ශ්‍රද්ධාව නිසා විශ්වාස කරලා ඒ විශ්වාසෙත් එක්ක මැරෙනවා. අනික් ආගම් වගේම තමයි. ඒත් අද බහුතරයක් කරන්නේ ඒකම තමයි.
    අනිත් දේ තමයි මම දැකල තියෙන, අපි ශ්‍රද්ධාව ගැන විවේචන කරන්න බයයි. මට හිතෙන විදියට එහෙම වෙන්නේ, අපිට හිතෙනවා ඒ ශ්‍රද්ධාවන්ත මනුස්සය මේ ආත්මේ නිවන් දකින්න ට්‍රයි නොකරත් අඩු ගානේ ඊලඟ ආත්මේ සුගතියකට යාවි කියල. ඒ නිසා මොනවත් කියන්නේ නැහැ. අනික ඔය වගේ දේකින් ශාසනයටත් බලපෑමක් එන්න පුළුවන්.
    මගේ පවුලේ අයට සහ කිට්ටුම දන්නා අයට නම් මම ඔය කතාව කියනවා. ඕන තරම් පින් කරාට කමක් නැහැ. හැබැයි තමන්ට මේ ලැබිල තියෙන chance එක කිසිම ට්‍රයි එකක් නැතුව give up කරන්න එපා ඊළඟ ආත්මේ සුගතිය ගැන විතරක් හිතල කියල.

    ශ්‍රද්ධාව විවේචනය කිව්වට ඔතන ෆ්‍රොග් අදහස් කළේ ශ්‍රද්ධාව තුල හිඳිමින් කරන දේ (හෝ නොකරන දේ) ධර්මානුකූලව විවේචනය කරන එක වෙන්න ඕනෙ නේ. ධර්මය කියන පඩිපෙලේ ඉදිරියට යන්න මොනවද කලයුත්තෙ සහ නොකලයුත්තේ කියලා තවකෙක්ට කියාදීම, මගපෙන්වීම බොහොම යහපත් කළ්‍යාණමිත්‍ර ගුණයක්. බෞද්ධයෙක් කලයුතු දෙයක්. බුදුදහමේ ඉදිරි යහපැවත්මට හේතුවෙන හැසිරීමක්.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    excellent! ඔය ප්‍රශ්නේ මගේ දුව ඇත්තටම මගෙන් ඇහුව, එයා convert වෙන ලොකු රිසක් එකක් තිබුනේ නැහැ ඒ වෙද්දී දාල තිබුණු foundation එකත් එක්ක. හැබැයි මම දුන්නේ ඔය උඹ කියපු පලවෙනි උත්තරේ. ඒ කතාවේදී දෙවෙනි පොයින්ට් එකත් touch කළා, ඒත් මම පැහැදිලිව කිව්වේ පෞද්ගලිකව මම බුදුදහම රෙකමන්ඩ් කරන්නේ ඔය පලවෙනි කාරනාව නිසා කියල.

    ඔන්න ඔය තැනදී තමයි මම කිව්ව priority ප්‍රශ්නේ එන්නේ. බුදු දහම අනෙක් ආගම් වලින් ප්‍රධාන ලෙසම වෙනස් වෙන්නේ මේ ආත්මයේදීම ප්‍රතිඵල අත්දකින්න හැකි වීම නිසා නම්, බෞද්ධයෙක් මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ ආත්මයේදීම නිවන් දකින්න ට්‍රයි කරන එක. නැත්නම් ශ්‍රද්ධාව නිසා විශ්වාස කරලා ඒ විශ්වාසෙත් එක්ක මැරෙනවා. අනික් ආගම් වගේම තමයි. ඒත් අද බහුතරයක් කරන්නේ ඒකම තමයි.
    අනිත් දේ තමයි මම දැකල තියෙන, අපි ශ්‍රද්ධාව ගැන විවේචන කරන්න බයයි. මට හිතෙන විදියට එහෙම වෙන්නේ, අපිට හිතෙනවා ඒ ශ්‍රද්ධාවන්ත මනුස්සය මේ ආත්මේ නිවන් දකින්න ට්‍රයි නොකරත් අඩු ගානේ ඊලඟ ආත්මේ සුගතියකට යාවි කියල. ඒ නිසා මොනවත් කියන්නේ නැහැ. අනික ඔය වගේ දේකින් ශාසනයටත් බලපෑමක් එන්න පුළුවන්.
    මගේ පවුලේ අයට සහ කිට්ටුම දන්නා අයට නම් මම ඔය කතාව කියනවා. ඕන තරම් පින් කරාට කමක් නැහැ. හැබැයි තමන්ට මේ ලැබිල තියෙන chance එක කිසිම ට්‍රයි එකක් නැතුව give up කරන්න එපා ඊළඟ ආත්මේ සුගතිය ගැන විතරක් හිතල කියල.
    ගොඩක් වැදගත් ප්‍රශ්නයක් සහ පිලිතුරක්, තරුණ දූ දරුවො ඉන්න ගොඩක් අයට මේක වැදගත්...THANK YOU! @greenthunder & @MrFrog
     
    • Like
    Reactions: MrFrog