සේඩ් එකේ ඒකාට රූ 100ක් දුන්නොත් එහෙම බැරල් එකකට හරි ගහල දෙයි..

ඔහොම තමා වැඩේ යටින් යන්නේ.
$ තියනවා කියලා මෙහෙම හිටියොත් හික වෙලා යනවා ලොවෙත්. මොකද ගිය පාර තෙල් නැති උනේ අපිට විතරයි, මේ පාර කෙළවෙන්නේ ලෝකෙටම. සල්ලි තිබිලා වැඩක් නෑ.
කයිය කෙලින්නේත් රනිල් ඉතිරි කරලා ගිය බිලියන හය හරියට රැක ගන්නත් බැරුව.