උඹල පව් පින් විස්වාස කරනවද?

උඹල පව් පින් විස&#3530

  • විස්වාස කරනවා

    Votes: 178 87.3%
  • විස්වාස කරන්නෙ නෑ

    Votes: 26 12.7%

  • Total voters
    204

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නවීන විද්‍යාව කොච්චාර දියුණු උනත් විද්‍යාවට කරන්න බැරි දේවල් කොච්චර තියෙනවද.අනික දියුනුයි කියල කියන්නේ බෞතික දියුණුව විතරක් නෙවයි අද්යාත්මික දියුණුවත් එකට අයිතියි. උදාහරණයක් විදියට ගොඩක් සල්ලි තියෙන කෙනෙක් ඉන්නව කියල හිතමු. එයට කොච්චාර සල්ලි තිබ්බත් වැඩක් නැනේ හිතේ සතුටින් නැත්තන්. හිතේ හැම වෙලේම පසුතැවිල්ලෙන් නම් ඉන්නේ බයෙන් නම් ඉන්නේ දුකින් නම් ඉන්නේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද.
    ආගම් විශ්වාස කරන්නෙ නැති අය අධ්‍යාත්මිකව දියුණුයි උඹ කියන එවුන්ට වඩා. ආත්ම විශ්වාසය තියන මිනිස්සු ලෝකෙ දියුණු කරනව. නැති මිනිස්සු ආගම් පස්සෙ යනව.
    ubage me prashna diha baluwama penawa mithya dushtikayek kiyala... budu dahama idiriye vidyawa asaranai... hodata kalpana karala balapan..
    අද අපේ ජීවිත මේ තත්වෙ තියෙන්නෙ විද්‍යාව හින්දද බුද්ධාගම හින්දද? ඔය ගොඩ දෙනෙක් බුද්ධාගම දන්නෙත් නෑ.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    මේ වගේ වාසනාවක් නැද්ද ස්වර්ගයට උබලට ලැජ්ජයි උබලා ගැන





    මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී



    හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ.
    පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි.
    අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ.
    කෙසේවෙතත් පසුව සවුදි අරාබියානු රජය විසින් මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කළ බව පැවසේ.
    සැප්තැම්බර් 24වනදා ශුද්ධවූ මක්කම ආසන්නයේ පිහිටා ඇති මින්ඩා නගරයේදී හජ් චාරිත‍්‍රයක්වූ යක්‍ෂයාට ගල් ගැසීම සඳහා ගමන් කරමින් සිටි වන්දනාකරුවන්ගේ විශාල කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම තෙරපීම සිදුවූ බව වාර්තා වී ඇත.
    මේ අතර ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි පවසා ඇත්තේ ඉරාන වන්දනාකරුවන් 239ක් මෙම සිදුවිමෙන් මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී ඇති බවයි.
    තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉරාන ජාතිකයින් 241ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔහාඩි පවසා තිබේ.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මම කියන්නේ නැ ආගම විශ්වාස කරන එවුන් අද්යාත්මිකව දියුණුයි කියල. බුදු දහම හරියට පිළිපදිනවා නම් අද්යත්මිකව දියුණු වෙන්න පුළුවන්. දුක කියන්නේ බුදු දහම විශ්වාස කරන ගොඩ දෙනෙක් එක හරියට පිලි නොපදින එකයි.


    ආගම් විශ්වාස කරන්නෙ නැති අය අධ්‍යාත්මිකව දියුණුයි උඹ කියන එවුන්ට වඩා. ආත්ම විශ්වාසය තියන මිනිස්සු ලෝකෙ දියුණු කරනව. නැති මිනිස්සු ආගම් පස්සෙ යනව.

    අද අපේ ජීවිත මේ තත්වෙ තියෙන්නෙ විද්‍යාව හින්දද බුද්ධාගම හින්දද? ඔය ගොඩ දෙනෙක් බුද්ධාගම දන්නෙත් නෑ.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    ආගම් විශ්වාස කරන්නෙ නැති අය අධ්‍යාත්මිකව දියුණුයි උඹ කියන එවුන්ට වඩා. ආත්ම විශ්වාසය තියන මිනිස්සු ලෝකෙ දියුණු කරනව. නැති මිනිස්සු ආගම් පස්සෙ යනව.

    අද අපේ ජීවිත මේ තත්වෙ තියෙන්නෙ විද්‍යාව හින්දද බුද්ධාගම හින්දද? ඔය ගොඩ දෙනෙක් බුද්ධාගම දන්නෙත් නෑ.


    අධ්‍යාත්මික දියුණු ව කියන්නේ අල්ලට යඤ්ඤ කරන එක නෙමයි කියලා අල්ල්හා උබට කියලා නැද්ද?
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඒක හරියටම වෙනවනං ඇයි වැරදි කරන මිනිස්සු ඉතා හොදින් ජීවත් වෙන්නේ?

    උඹ බෞධද කියපන්කො මුලින්ම..ඉස්සරවෙලා හරියට ධර්මය ඉගෙන ගනින්...ඔය ප්‍රශ්නෙට උත්තර එතකොට ලැබෙයි..
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113

    උඹ බෞධද කියපන්කො මුලින්ම..ඉස්සරවෙලා හරියට ධර්මය ඉගෙන ගනින්...ඔය ප්‍රශ්නෙට උත්තර එතකොට ලැබෙයි..

    මූ තනිකරම මුස්ලිම් බන් මුන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ අර බුරණේ නිසා.

    මට කියන්න තියෙන්නේ වදුරෝ වගේ දියමන්ති ගොඩක උකුණෝ හොයන්න එපා.

    මූට ඕනේ ඇත්ත දැනගන්න නෙමේ. ඒක හිනදා උබලා මේකට ආයේ comment කරන්න එපා.

    මුට අපි දිනුම දෙමු.

    හරි අපි හඩ නගා කියමු.
    ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය
    ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය
    ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය

    හජ් ඉවර උන නිසා..... පාඨය මන් කියන්න ඕනේ නෑ නේ.

    ඊක හින්දා අපේ මොහොමඩ් Kazzen,ALBAIK,SHARMA,ANTIBBS යන වන තෝ දීනුව ලදී.


     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වෙන හැමදේම කර්මය නිසාම නෙවෙයි , සිද්ධ වෙන හැමදේම කර්මයට පටවල කරබාගෙන ඉන්නෙත් නෑ , ඒ උනාට කර්මය විශ්වාස කරනවා ! ඒ වගේම තමා පුනුරුප්පත්තියත් .. අපාය / දිවය ලෝක ගැන තියෙන්නේ මගේම විශ්වාසයන් දෙකක් !
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද නවීන විද්‍යාව හුගක් දියුණුයි. විද්‍යාවට හුගක් දේවල් කරන්න පුළුවන්. විද්‍යාවට ඔය එකක්වත් ඔප්පු කරන්න බෑ. ආගම් කියන සංකල්ප වලනෙ ඔය පින් පව් තියෙන්නෙ. අද දියුණු රටවල් විශ්වාස කරන විදිහට ආගම් තමා ලෝකෙ පරිහානියට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ. මේකට එක ආගමක් විතරක් අයිති නෑ. අද දියුණු රටවල ආගම් අදහන මිනිස්සු අඩුයි. හුගක් athiestල ඉන්න රටවල් තමා අද දියුණු. ආගම් පස්සෙ යන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.

    දියුණු රටවල් විශ්වාස කරන්නෙ බුදුදහම විතරයි
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    විශ්වාස කරන්නේ නෑ.විශ්වාස නොකලා කියලා අනිත් මිනිස්සුන්ට අවැඩවල් වෙන විදියට ජීවත් වෙන්නෙත් නෑ.
    ඒත් ඉතින් මං හිතන්නේ පිං පව් වගේ සංකල්ප තියෙන්න ඕනේ මිනිස් ප්‍රජාවගේම යහපත උදෙසා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දියුණු රටවල් විශ්වාස කරන්නෙ බුදුදහම විතරයි
    උඹ කියන එකේ ඇත්තක් තියනව. බුද්ධාගම කියන්නෙත් atheism වගේ තමා. එතකොට විද්‍යාවට ඔප්පු කරන්න බැරි සංකල්ප බැහැර වෙනව. පිං පව්ත් ඔප්පු කරන්න බෑනෙ. ඒත් ලංකාවෙ මිනිස්සු මේක දන්නෙ නෑ. අපේ උන් පින් පව් යක්කු පෙරේතයො ඔක්කොම විශ්වාස කරනව. දියුණු රටවල් මේව විශ්වාස කරන්නෙ නෑ.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    •ගමක හිටියාලු කසිප්පු පෙරන එකෙක්. මූ කසිප්පු බිස්නස් එකෙන්ම දියුණු වෙලා පොලිසිය පවා අල්ලෙ නටවන තත්වෙට ආවලු. ඒත් අන්තිමේදි මූ මැරුනෙ සිරෝසීස් හැදිලා. අරක්කු කසිප්පු තියා බියර් වත් බොන්නෙ නෑලු. මැරෙන්න කලින් සෑහෙන්න විඳෙව්වාලු.
    •හරක් මරණ මිනිහෙක් හිටියලු. මූ හරකා මරන්න කලින් පණ පිටින් ඉදිද්දිම උගෙ දිව කපනවලු. ගැඹුරු තෙලේ බැදලා කනවාලු. කාලයක් යනකොට උගුරෙ ගෙඩියක් ආවලු. එන්න එන්න විශාල වෙලා කෑම ගිලින්නත් බැරි වුනාලු. ඒ පිළිකාවක්. දොස්තරලා දිව කැපුවලු උගුරෙන්ම. පිළිකාව හොඳ වුනා ඒත් දිව නෑ. දිව උගුරට හයිවෙන තැන තමා පිළිකාව ඇවිල්ලා තියෙන්නෙ. පස්සෙ ටික දවසක් හොඳට හිටියලු. ආයි උගුරෙ ගෙඩිය ආවලු. ඒකෙන්ම ගිලින්නත් බැරි වෙලා හුස්ම ගන්නත් අමාරු වෙලා සෑහෙන දුකක් විඳලා ඒ මිනිහා මැරුණලු.

    •අපේ ගමේම හිටියා මිනිහෙක් ඌ රටට ලෝකෙට පේන්න කරපු එකම නරක වැඩේ කසිප්පු බිව්ව එක. ඌ කුලී වැඩ එහෙම කලා. ගේක බලු පැටව් එහෙම ඉපදුනාම මිනිස්සු මුට දීලා සල්ලිත් දීලා කියනවා ඔය පන්සලකින් හරි කොහෙන්හරි දාපන් කියල. මූ ඔක්කොම ලැට් වළටලු දැම්මෙ. තව ඒ වගේ වැඩ ගොඩක් කලාලු. අන්තිමට මූනෙ ගෙඩියක් ආවා. බලද්දි පිළිකාවක්. වම් කම්මුල පුරාම පැතිරුණා. අලි විසාල තුවාලයක්. ලඟට යන්න බෑ ගන්දස්සාරෙ. කම්මුල හිල් වෙලා කටේ දත් පවා පේනවා. අප්පිරියා නිසාම මිනිස්සු උගෙ කිට්ටුවටවත් ආවෙ නෑ. අන්තිමට ඔහොම සෑහෙන දුක් විඳලා ඌ මළේ. ඉතින් මේවා වෙන්නෙ කර්මය නිසා නොවේනම් මොකක් නිසාද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කියන එකේ ඇත්තක් තියනව. බුද්ධාගම කියන්නෙත් atheism වගේ තමා. එතකොට විද්‍යාවට ඔප්පු කරන්න බැරි සංකල්ප බැහැර වෙනව. පිං පව්ත් ඔප්පු කරන්න බෑනෙ. ඒත් ලංකාවෙ මිනිස්සු මේක දන්නෙ නෑ. අපේ උන් පින් පව් යක්කු පෙරේතයො ඔක්කොම විශ්වාස කරනව. දියුණු රටවල් මේව විශ්වාස කරන්නෙ නෑ.

    විස්වාස නොකලට එහෙම දේවල් තියෙනවා බං. ඒවා ඇත්ත. ඇත්ත හැමදේම අපට ඇහැට පේන්නෙ නෑ
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේක දාන්න ඇත්තේ අර කලින් මුස්ලිම් ආගමේ ඒවා දාලා අල්ලාගෙ කැමැත්තට ගරු කරපු එකා කියලා මට නම් හොදට ම ශුවර්.

    විද්‍යාව කියන නම පවා පාලි වචනයකි. එහි තේරුම ආලෝකය මිසක් අල්ල්හාගේ අදුර නෙමේ.

    පින කියන්නේ සැපයට කියන නමක්. නැතුව අල්ල්හා වගේ මනස් ගාතයක් නෙමේ. ඒ කියන්නේ අපි කාට හරි දන්නයක් දුන්නම සතුටක් ඇති වෙනවා. එක තමා ඒ මොහොතේ දීම පිනෙ විපාක දීම්. පවත් එහෙම මයි හබෙයි ඒ මොහොතේ දී එකෙන් දුක් වෙනවා.පින් පව් ගැන කරපු පර්යේෂණ ග්‍රන්ථ තියෙනවා. මේ ජීවිතයේ දීම කල කම් පල දීම. එක මහාචාර්ය කෙනෙක් කරපු පර්යේෂණ ප්‍රතිපලක්. උබලගේ ආගමේ අල්ලගෙ කැමැත්තෙන් මැරිච්ච උන් ගැනත් එහෙම තියෙනවා.

    පෙර ආත්මය කියන සංසිද්ධිය ඕනෑම කෙනෙකුට ඇත විදින්න පුළුවන් භාවනාවෙන් හතර වෙන ධ්‍යානය ලබා ගත්තා ම , ඉස්ලාම් ආගමේ ඒ ගැන නැති හින්දා උබට දුක් උනාට, නාසා එකේ තියෙනවා භාවනා ව ගැන වෙනම පර්යේෂණ කරන අංශයක්,මෝහනය ගැන. ඒ වගේ ම හිත දියුණු කරගත්තු අය විසින් මනසින් විවිධ ග්‍රහ ලෝක වලට ගිහින් තොරතුරු කියනවා. හැබැයි අල්ල්හා ගැන පර්යේෂණ කරන එකක් නැති හින්දා උබලා අල්ලගෙ කැමැත්තට ම ඉද දීපල්ලා.

    හරි භාවනාවෙන් සිත ඔබෙත් දියුණු උනාම උබට ඔය ප්‍රශ්න ටික උබම විසදා ගන්නවා. ඔය ප්‍රශ්න තමන් තුලින් ම සමහරක් අවබෝධ කර ගත හැක.

    ආ තවදෙයක් සමාජයේ පස් පව් කරන මිනිස්සු ට වෙන දේ පිළිබද ව දීර්ඝ කාලයක් අධ්‍යනය කරපන් හැබැයි උබ එකේ ප්‍රතිපල නං දන්නේ නැ.

    මචන් නන්දසේන රත්නපාල සර් ගේ පොතක් තියෙනවා මෙලොවදීම පල දෙන කර්ම කියලා.ඒකෙ තියෙන්නෙ ඔය වගේ පව් කරපු මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙදි මොකද උනේ කියන එක,තව ඉරිදා ලන්කාදීප පත්තරෙත් ඔය වගේ ලිපියක් යනවා.තාම යනවද කියලනම් දන්නෙ නෑ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    reactions of positive change of energy [merits] and reactions of negative change of energy [sins] for the equilibrium[balance] of the universal energy.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    උඹ කියන එකේ ඇත්තක් තියනව. බුද්ධාගම කියන්නෙත් atheism වගේ තමා. එතකොට විද්‍යාවට ඔප්පු කරන්න බැරි සංකල්ප බැහැර වෙනව. පිං පව්ත් ඔප්පු කරන්න බෑනෙ. ඒත් ලංකාවෙ මිනිස්සු මේක දන්නෙ නෑ. අපේ උන් පින් පව් යක්කු පෙරේතයො ඔක්කොම විශ්වාස කරනව. දියුණු රටවල් මේව විශ්වාස කරන්නෙ නෑ.

    උබ කියන්නෙ ඒ රටවල උන් හොල්මන් ගැන විශ්වාස කරන්නෙ නෑ කියලද,උන් අපිට වඩා විශ්වාස කරනවා ඕවා ගැන.sure නැත්නම් discovery චැනල් එකේ යන A Haunting ප්‍රෝගෑම් එක බලපන්කො
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කව්ද බන් නෑ කිව්වේ ? මන් කිව්වේ උබ කියල තියන දේවල් ගැන හොයන්න තාම විද්‍යාව දියුණු නෑ කියල ,

    අගහරු ගවේෂණය නෙමෙයි බන් , මේ පෘතුවියේ ගවේෂණය කරපු නැති තැන් කීයක් තියනවද

    pruthuwiya nemei bn thama me shareeraye hoyagatha nethi de kochchara thiyed bn
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Scientific Proof of Reincarnation
    Dr. Ian Stevenson's Life Work

    Link

    Reincarnation case studies ගොඩක් තියනවා. කියවල බලන්න..
    බෞද්ධ අයගේ research ම නෙවේ..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අද නවීන විද්‍යාව හුගක් දියුණුයි. විද්‍යාවට හුගක් දේවල් කරන්න පුළුවන්. විද්‍යාවට ඔය එකක්වත් ඔප්පු කරන්න බෑ. ආගම් කියන සංකල්ප වලනෙ ඔය පින් පව් තියෙන්නෙ. අද දියුණු රටවල් විශ්වාස කරන විදිහට ආගම් තමා ලෝකෙ පරිහානියට මූලිකවම හේතු වෙලා තියෙන්නෙ. මේකට එක ආගමක් විතරක් අයිති නෑ. අද දියුණු රටවල ආගම් අදහන මිනිස්සු අඩුයි. හුගක් athiestල ඉන්න රටවල් තමා අද දියුණු. ආගම් පස්සෙ යන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.

    widyawa diyunuweem kawadawath iwarwenne ne.thawa awurudu 50k withara giyam danata wada widyawa diunui.ethakot ekale minissu kiynne api me dn gathakaran kale widyawen nodiunu kalayk kiyali.me widdyawa dn diyunuwela iwarai kiyan seemawak kawadawath kiynna be.anika oya widyawe diyunuwath ekk issrahat dn sathyai kiyn de boru kiyl oppu karaid?boru kiyan de eththakiyal kiyaid?ithin api khmad me dn kiyan widyaw eththa kiyal piliganne.anik oya widyawen loke thatiyk kiyn kaletath issella buduhamuduruwo me loke gen withrk neme me sakwalata eha thiyen de genath kiwwa.ithin ehem thiyeddi me widyawa monawad kiyl hithenw