තමන් කැමති දේ විශ්වාස කරන්න ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා.. ඒත් මන් මේක කියන්නම්.. විශ්වය ආරම්භ වෙලා ගත වුන අවුරුදු ගාන අවුරුද්දක් ඇතුලට කෙටි කලොත් අපේ විද්‍යාවේ දියුණුව ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ ඒ අවුරුද්ද ඉවර වෙන්න අන්තිම තප්පරය තුල. ඉතින් ඒ තප්පරෙන් ලබපු විද්‍යාවේ දියුණුව පරිපුර්ණයි කියලයි ඒ තප්පරේ තුල ඔප්පු කරන්න බැරි වෙච්ච දේවල් බොරුවක් කියලයි හිතන එක මටනම් කරන්න බැරි දෙයක්.තව බුදු හමුරුවෝම කියලා තියෙනවා පින් පව් පුනර්භවය විශ්වාස නැති අය සමාජයට වැඩදායි ලෙස ජිවත් වෙන්න බුදුදහම යොදාගන්න කියලා. තව දෙයක් බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා තරුවක් පෙන්නලා ඒ තරුවේ ආලෝකය දැන් අප වෙත ලැබුනත් තරුව මිය ගිහින් කියලා.. මුලාශ්‍රය ඕනෙනම් දීඝ නිකායේ අග්ගන්න සූත්රය, ත්රිපිටකය හි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගය



ඒ හින්ද අපේ වැඩක් බලන් පාඩුවේ ඉන්න එක ලේසි .. මුට උගේ ක්ෂණික මෝචනය ගන්න කියල 

