උඹල පව් පින් විස්වාස කරනවද?

උඹල පව් පින් විස&#3530

  • විස්වාස කරනවා

    Votes: 178 87.3%
  • විස්වාස කරන්නෙ නෑ

    Votes: 26 12.7%

  • Total voters
    204

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තමන් කැමති දේ විශ්වාස කරන්න ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා.. ඒත් මන් මේක කියන්නම්.. විශ්වය ආරම්භ වෙලා ගත වුන අවුරුදු ගාන අවුරුද්දක් ඇතුලට කෙටි කලොත් අපේ විද්‍යාවේ දියුණුව ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ ඒ අවුරුද්ද ඉවර වෙන්න අන්තිම තප්පරය තුල. ඉතින් ඒ තප්පරෙන් ලබපු විද්‍යාවේ දියුණුව පරිපුර්ණයි කියලයි ඒ තප්පරේ තුල ඔප්පු කරන්න බැරි වෙච්ච දේවල් බොරුවක් කියලයි හිතන එක මටනම් කරන්න බැරි දෙයක්.තව බුදු හමුරුවෝම කියලා තියෙනවා පින් පව් පුනර්භවය විශ්වාස නැති අය සමාජයට වැඩදායි ලෙස ජිවත් වෙන්න බුදුදහම යොදාගන්න කියලා. තව දෙයක් බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා තරුවක් පෙන්නලා ඒ තරුවේ ආලෝකය දැන් අප වෙත ලැබුනත් තරුව මිය ගිහින් කියලා.. මුලාශ්‍රය ඕනෙනම් දීඝ නිකායේ අග්ගන්න සූත්රය, ත්රිපිටකය හි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගය :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    budu hamuduruwo kiyanne guruwarayek witharak nan kohomada eka athakin gindarai anith athin jalayai mawanne? owa okkoma poth wala thiyena bullshit witharai.

    උබ එහෙම හිතනවා නං හිතපන් :) එත් මට පෙන්නේ උබ විද්‍යාව හරියට දන්නෙත් නෑ වගේ .. :)
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    budu hamuduruwo kiyanne guruwarayek witharak nan kohomada eka athakin gindarai anith athin jalayai mawanne? owa okkoma poth wala thiyena bullshit witharai.

    අපි පින් පව් විස්වාස කරනවා! තෝ විස්වාස කරනේ නැත්තම් නැති විදිහට හිටපන්. අපේ මතේ ගැන හරි වැරැද්ද අපි බලා ගන්නම්
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    අපි පින් පව් විස්වාස කරනවා! තෝ විස්වාස කරනේ නැත්තම් නැති විදිහට හිටපන්. අපේ මතේ ගැන හරි වැරැද්ද අපි බලා ගන්නම්

    misadituwek :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    ඔව් බුදු හාමුදුරුවො ඔය ටිකත් දේශනා කරල තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක් මුල් කරගෙන. නැතුව විශ්වය ගැන දේශනා කරේ නෑ. මොකද ඒකෙන් මිනිස්සුන්ට ඇති වැඩක් නැති නිසා.ඒ වගේම ඕක තේරුම් ගන්න බැරි නිසා.අපි ඕවා ගැන හොයන්නෙ කුතුහලේටනෙ .හිතහන් උබම,උබට විශ්වය ගැන දැනගත්තයි කියල ඇති වැඩේ මොකක්ද? බුදුන් වහන්සේ පහල වෙන්නෙ මිනිස්සුන්ව නිවනට යොමු කරන්න. නැතුව විශ්වය ගැන කියල දෙන්න නෙමේ.

    අනික තාම හරියට විශ්වයේ ආරම්භයක් ගැන හොයාගෙන නෑ. ඒ වගේම විශ්වයේ කෙලවරක් ගැන හොයාගෙන නෑ. මොකද ඒවා අපිට අවබෝධ වෙන්නෙ නෑ. ඔය ගැන හරියට දැනගන්න පුලුවන් උතුම් රහත් ඵලය ලබාගත් උතුමෙක්ට විතරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පින් පව් විශ්වාස කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113

    රිෆ්ලයි බලන් අතේ ගහපන් දැන් ගිහින්, මෝඩයොන්ට කියලා වැඩක් නැහැ :lol::lol:

    මටනම් හිතෙන්නෙ මුගෙ අරමුන පින් පව් ඇත්තද කියල සංවාදයක් ඇති කරන එක නෙමේ. පින් පව් නැහැයි කියල මිනිස්සුන්ව පොලඹවන්නයි මූ උත්සහ කරන්නෙ.මිසදුටු අන්‍යාගමිකයෙක් වගේ.
     
    • Like
    Reactions: Earn$4Sex

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    ඇයි මචන් පෝල් එක ක්ලෝස් දාල තියෙන්නෙ. ඔය 14 උබේ ෆේක් නේද? දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔච්චරමයි.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මටනම් හිතෙන්නෙ මුගෙ අරමුන පින් පව් ඇත්තද කියල සංවාදයක් ඇති කරන එක නෙමේ. පින් පව් නැහැයි කියල මිනිස්සුන්ව පොලඹවන්නයි මූ උත්සහ කරන්නෙ.මිසදුටු අන්‍යාගමිකයෙක් වගේ.
    ඌ මෙතන බබා වෙන්න හදන්නේ බන්. උඹ එක උත්තරයක් දුන්නම ඌ තව ප්‍රශ්න 5ක් අහනවා. උත්තර දෙන එකා මඩවලා ඌ මොන්ගල් ආතල් එකක් ගන්නේ. ඌට ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් පොත් ටිකක් කියෝලා, ඉන්ටර්නෙට් එකෙන් කියෝලා ඉගෙන ගන්න පුලුවන් ඕන හැටියෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මටනම් හිතෙන්නෙ මුගෙ අරමුන පින් පව් ඇත්තද කියල සංවාදයක් ඇති කරන එක නෙමේ. පින් පව් නැහැයි කියල මිනිස්සුන්ව පොලඹවන්නයි මූ උත්සහ කරන්නෙ.මිසදුටු අන්‍යාගමිකයෙක් වගේ.

    ඌ මෙතන බබා වෙන්න හදන්නේ බන්. උඹ එක උත්තරයක් දුන්නම ඌ තව ප්‍රශ්න 5ක් අහනවා. උත්තර දෙන එකා මඩවලා ඌ මොන්ගල් ආතල් එකක් ගන්නේ. ඌට ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් පොත් ටිකක් කියෝලා, ඉන්ටර්නෙට් එකෙන් කියෝලා ඉගෙන ගන්න පුලුවන් ඕන හැටියෙ

    මුට ඕනේ උගේ විශ්වාසය අනික් උන්ට පටවන්න විතරයි , මු මේ වටින් ගොඩින් කියල්ලේ ඌ විශ්වාස කරන දේම අපිටත් විශ්වාස කරන්න කියල :lol: මේ වගේ එව්වන්ට රිප්ලයි කරන්න වැය කරන කාලය අපරාදේ :sorry: ඒ හින්ද අපේ වැඩක් බලන් පාඩුවේ ඉන්න එක ලේසි .. මුට උගේ ක්ෂණික මෝචනය ගන්න කියල :lol:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මුට ඕනේ උගේ විශ්වාසය අනික් උන්ට පටවන්න විතරයි , මු මේ වටින් ගොඩින් කියල්ලේ ඌ විශ්වාස කරන දේම අපිටත් විශ්වාස කරන්න කියල :lol: මේ වගේ එව්වන්ට රිප්ලයි කරන්න වැය කරන කාලය අපරාදේ :sorry: ඒ හින්ද අපේ වැඩක් බලන් පාඩුවේ ඉන්න එක ලේසි .. මුට උගේ ක්ෂණික මෝචනය ගන්න කියල :lol:
    මනුෂ්‍ය ආත්මයක් ලබන එකට වඩා අමාරුයිලු නේ ධර්මය තේරෙන මනසක් එක්ක ඉපදෙන එක. පව් මූ වගේ ඩයල්, මස විතරයි මනස නැහැ දෙයක් තේරුම් ගන්න:(:baffled::baffled:
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    ඇයි මචන් පෝල් එක ක්ලෝස් දාල තියෙන්නෙ. ඔය 14 උබේ ෆේක් නේද? දැන් හෙන වෙලාවක් තිස්සෙ ඔච්චරමයි.

    poll eka close damme na. anika mata fake awith vote karanna uwamanawakuth na.

    14 denekta hari attha therena eka loku deyak :D
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0

    අනික තාම හරියට විශ්වයේ ආරම්භයක් ගැන හොයාගෙන නෑ. ඒ වගේම විශ්වයේ කෙලවරක් ගැන හොයාගෙන නෑ. මොකද ඒවා අපිට අවබෝධ වෙන්නෙ නෑ. ඔය ගැන හරියට දැනගන්න පුලුවන් උතුම් රහත් ඵලය ලබාගත් උතුමෙක්ට විතරයි.

    ithin oya උතුම් රහත් ඵලය Professor Stephen Hopkins wage ugathuntawath awaboda wenne natthe moko?:D
     
    • Like
    Reactions: WhiteWalker

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    මනුෂ්‍ය ආත්මයක් ලබන එකට වඩා අමාරුයිලු නේ ධර්මය තේරෙන මනසක් එක්ක ඉපදෙන එක. පව් මූ වගේ ඩයල්, මස විතරයි මනස නැහැ දෙයක් තේරුම් ගන්න:(:baffled::baffled:

    :rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
    උබ අඩුම ගානෙ බුද්දාගම තියා විද්‍යාවවත් හරියට දන්නවද?
    ලෝකෙම ශ්‍රේශ්ඨ විද්‍යඥයෙක් වෙච්ච ආතර් සී.ක්ලාර්ක් මහත්තයත් කියල තියෙනවා අනාගතේ සියලුම ආගම් නැතිවෙලා බුදු දහම පමණක් ඉතුරු වෙයි කියල. ඒ වගේම බටහිර රටවල්වල ගොඩක් දෙනෙක් දැන් බුදු දහම හදාරනවයි කියල උබ දන්නවද?. සමහරු තමන්ගෙ ආගම් අත ඇරල. සමහරු ආගම් වලින් වෙන් වෙන්නෙ නැතුව.ඒ ගොඩක් දෙනා ඔය උබ කියන විදිහෙ,විද්‍යාවෙන් ඉහලට ගිය අය තමා. පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලහන්.

    මිනිස්සු ලෝකෙ රොටියක් කියල හිතන් හිටිය කාලෙ තමා බුදුන් වහන්සේ පෘතුවිය,සෞරග්‍රහ මණ්ඩලය ගැන විතරක් නෙමේ මන්දාකිනි ගැනත් කිවුවෙ. විද්‍යාව කියන්නෙ දියුණු වෙන දෙයක්. බුදු දහම කියන්නෙ සර්ව සම්පූර්ණ දෙයක්.

    මම මේ කියල තියෙන දේ නිවැරදි කරන්න කැමති,
    ආතර් c ක්ලාක් කියන්නේ නිරගමිකයෙක්
    ගොඩක් ලාංකිකයෝ මේක දන්නේ නැහැ,
    එතුමා ලියපු Rendezvous with Rama කියන පොත කියවන්න එකේ තියෙනවා අනාගතයේදි මිනිසුන් සියලුම ආගම් අතාරිනවා කියල සහ රටවල් ලෙස බෙදිලා ඉන්න මිනිස්සු එකම ජනකොටසක් ලෙස එකතුවෙනවා කියල