Google කරල නම් දාන්න එපා ඉතින් උඹල බලපු ඒවා විතරක් දාපල්ලා.
අද බැලුව UFO (2021). මේකෙ episodes 4k තියෙනවා. ඊයෙ බැලුව Phenomenon කියල එකක්. මේකත් හඳුනා නොගත් පියාසර වස්තු ගැන කරපු documentary එකක්