උඹල බිත්තර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dan 2 kaawa...tawa 2 raata

    ඔච්චර කන්නේ මොකටද බන් ? උඹව මැරෙනවා දැන්.

    මම නම් කැමති poached කරලා කන්න.... උඹ කොහොමද කන්නේ.

    දවල් ට කද්දී එහා පැත්තේ පන්ජාබ් එකෙක් හිටිය. උගේ වෙනම හොද්දක් තිබ්බ බිත්ටර 4ක් එක්ක. මුන්ට පිස්සුද ?
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,070
    113
    ඔච්චර කන්නේ මොකටද බන් ? උඹව මැරෙනවා දැන්.

    මම නම් කැමති poached කරලා කන්න.... උඹ කොහොමද කන්නේ.

    දවල් ට කද්දී එහා පැත්තේ පන්ජාබ් එකෙක් හිටිය. උගේ වෙනම හොද්දක් තිබ්බ බිත්ටර 4ක් එක්ක. මුන්ට පිස්සුද ?
    Protein protein :(

    mama nam boil karala karanne....Yellow yolk eka ayin karala kanna purudu wenna oni
     
    • Wow
    Reactions: nicjosh83

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,752
    113
    Homagama
    ඔච්චර කන්නේ මොකටද බන් ? උඹව මැරෙනවා දැන්.

    මම නම් කැමති poached කරලා කන්න.... උඹ කොහොමද කන්නේ.

    දවල් ට කද්දී එහා පැත්තේ පන්ජාබ් එකෙක් හිටිය. උගේ වෙනම හොද්දක් තිබ්බ බිත්ටර 4ක් එක්ක. මුන්ට පිස්සුද ?

    බිත්තර කොච්චර කැවාත් මොකද? දෙකක් තුනකට වඩා කන්න එපා කියන එක හදපු මිත්‍යාවක්.
    ප්‍රෝටින ප්‍රභවයක් ලෙස හොදයි.
    අනික කනවානම් ගෙඩියම කන්න, කහමද සුදුමද වෙන් නොකර.