උඹල මවුස් පෑඩ් පාවිච්චි කරනවද?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?

    Mokakda gennapu eka? mewath aulda dan na? :baffled:

    1609690171607.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තව එකක් බන්. microsoft bluetrack තියන මවුස් එකක් ගන්න හිතන් ඉන්නවනම් bluetrack වලට logitech වලින් ගහපු technology එකක් තියනවා darkfield කියලා. ඒකත් හොඳයි. හැබැයි මවුස් එක ඔන් කරලා ටික වෙලාවක් ඉන්න ඕනෙ මේසෙ උඩ තියන දූවිලි අංශු වලින් මැප් එකක් හදාගෙන තමයි මවුස් එක වැඩ කරන්නෙ. ඕනෙවට වඩා මේසෙ ක්ලීන් උනොත් වෙලා යනවා. graphic designing වගේ මවුස් එකෙන් සියුම් වැඩ කරනවනම් wired එකක්ම ගන්න එක තමයි හොඳ
     
    • Like
    Reactions: NRTG and TNHM

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේක පාවිච්චි කරනව, දැන් අවුරුදු 3ක් විතර තිස්සෙ.

    1631504649524.png
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අවුරුදු ගානකට කලින් tomtop කියල සයිට් එකකින් ෆ්‍රී දුන්න එකක්. මං තාම පාවිච්චි කරන්නෙ ඒක 🤣🤣🤣
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    මම අලි එකෙන් ගෙන්නපු එක අවුරුද්දක් යද්දී පාට ගියා. අනික අමාසෙකින් වගේ එක ටේබල් එකට ඇලෙනවා රබර් එක සිය වෙලා. යට පදාසයක්ම ගිහින් රබර් එක දිය වෙලා. උඹලයේ එහෙම නැද්ද?
    Uba monawada okenn karanne 🤣🤣🥴
    Math ali gatte. Dn awruddu gankk
     
    • Sad
    Reactions: Heshan Daminda

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2009 ඉදලා අද වෙනකම් පාවිච්චි කරන්නේ ටොම්ටොප් එකෙන් ෆ්රී හම්බ උන මවුස් පෑඩ් එක
     
    • Like
    Reactions: Podi Dagaya

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Mage tiyenne 900ta gatta gel mouse pad ekak. Normal mouse pad ekak dawasak use karama mage wrist eka awul yanawa. Gel ekak ganin habai puthe drag drop karanna giyama poddak waathai.