උඹල මොකද කියන්නේ?

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
අත ඇරල දාපන් මචන්...
හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....


හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
උට පුලුවන්නම් අපිට කෙලවල ආතල් ගන්න අපිටත් පුළුවන්
මට ඔය දේම වෙලා නැ හැබැයි ඔය වගේ දේවල් වෙලා තියනවා. ඉතින් මම ඔකේ මානසික පිඩනේ දන්නවා

උබ මන් කියන දේ අහල ගොන් වැඩ කරනවා එහෙම නෙමේ:baffled:

බල්ල වෙඩින් එකකට ගිහින් බීල ආතල් ගන්න ෆොටෝ ටිකක් දැකල මම යස්සාවේස වෙලා දන් ඉන්නේ.ඉදිරි දවස් දෙක තුන ඇතුලේ මම ඕකගේ කසාදේ ගැන තීරණයක් ගන්නව.:angry::angry:
 

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    අත ඇරල දාපන් මචන්...
    හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
    මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
    දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....


    ow machan atha arala daapan.virayen viraya sansidenne nane..uba oka amathaka karala daapan.eke thamai hodama de.eken kiyanne na uba 2nd una kiyala.eka karapuwata dawasaka hodata widawai
    :cool::cool:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඕක අමතක කරපන් බන්.... ඌට කවදා හරි ඕවා පල දෙයි...:yes::yes::yes::yes:
    බය නැතුව උබ කෙල්ලෙක් ගැන හිතපන් :D:D:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අත ඇරලා දාපන් බං.
    නැත්නම් ඌත් උඹ බඳින දවසක් බලන් ඉඳී.
    අන්තිමට නොහිතන දේවලුත් වෙන්න පුලුවන්.
    උඹ රිටර්න් එක දෙන්න ටිකක් ලේට් උනා කියලයි මට නම් හිතෙන්නෙ.
    ඌ කරපුවට ඌම වන්දි ගෙවන හැටි උඹට බලා ගන්න පුලුවන් වෙයි.
    just let it go bro.....
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    උගේ කසාදෙ කඩෙන දෙයක් කරන්න එපා මචන්:baffled::shocked: අනික උ කරපු වැරැද්ද මටක් වෙන විදිහේ රිටන් එකක් විටරක්‌ දියන්
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    uba nikam paw purawaganna epa ban,uta ubata karapu deta dawasaka gewanna wei,me loke budu dahama kiyana de thiyanawa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට කළ දේට ඌට රිටන් එක දෙන්නනේ උඹට ඕන.....එහෙනම් ඔය කරන්න යන වැඩේ නතර කරපං....නතර කරලා අර උඹ ට්‍රයි කරපු කෙල්ලට වඩා හොද කෙල්ලෙක් ව බැදලා හොදට ජීවත් වෙයන් ඌට පේනනම.......

    මතක තියා ගනින්......පළිගැනීමේ හොදම ක්‍රමවේදය විදව විදව ජීවත් වෙන්න සමාව දෙන එක කියලා...........!!!!!:yes::yes:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Mama umba unanam karanne uwa wena un issaraha chater nokara u mage langa danin watena widihata wade karala uwa atharala daana eka.... Nikan Blackmail karanawa wage.....:yes:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දැන් රිටන් එක දීලා තේරැමක් නෑ
    ඒ දවස් වල කිව්වනම් අපිත් ගේමට බහිනවනේ දැන් ඉතින් වැඩක් නැ
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එල...එල ......
    දීපන් ඕකට පාන් කියන්න බැරි වෙන්න
    හැබැයි උගේ වෙඩින් එක නම් එවිදිහට වෙන්න දීපන්....
    කරන මගුලක් වෙඩින් එකට කලින්.....
    උබට දරාගෙන ඉන්න බෑනේ......
    හිතේ තියෙන ඒවා පැසව පැසවා ඉන්නවට වඩා පිට කරන එක හොදයි.....
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්
    බල්ලෙක් කකුල කෑවට අපි බල්ලගෙ කකුල කන්නෙ නෑනෙ බන්..
    අල්ලලා දහන්..
    කෙල්ලොද නැත්තෙ ලංකාවේ..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wairayen wairaya nosan side.... oka atha erala dapan ... u karapu paw uu passen yai ...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan mama meka hoda sihiyen ha kisiwekuge balapanakata yatath nowi kiyanne.. pali ganin...:dull: okawa nathi wennam pali ganin..apita wala kapapu kisima minihekta berumak denna epa machan..ehema karoth aye e miniha ape parata enawa..e nisa paren ayin karapan...:)
     
    Last edited:
    • Like
    Reactions: Crazyeranga
    උඹට කළ දේට ඌට රිටන් එක දෙන්නනේ උඹට ඕන.....එහෙනම් ඔය කරන්න යන වැඩේ නතර කරපං....නතර කරලා අර උඹ ට්‍රයි කරපු කෙල්ලට වඩා හොද කෙල්ලෙක් ව බැදලා හොදට ජීවත් වෙයන් ඌට පේනනම.......

    මතක තියා ගනින්......පළිගැනීමේ හොදම ක්‍රමවේදය විදව විදව ජීවත් වෙන්න සමාව දෙන එක කියලා...........!!!!!:yes::yes:

    අනේ මචා මේ අය්යා කියා තියෙන්නේ ඇත්ත පළිගැනීමේ හොදම ක්‍රමය තමා මේ කියලා තියෙන්නේ උඹ ගාව තුරුම්පු ඇති නේද ?උඹට ඕනේ නම් උඹ ගාව තියෙන තුරුම්පු ගැන ඌව දැනුවත් කරපන් ඒ බය හොදටම ඇති
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උන් බලුවැඩ කලාට උඹ ඒවා කරන්න යන්න එපා මචං
    ජීවිතේ කවදාහරි උට වරදියි......
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උන් බලුවැඩ කලාට උඹ ඒවා කරන්න යන්න එපා මචං
    ජීවිතේ කවදාහරි උට වරදියි......

    :P:P:P

    උබට ලෙඩවෙලා කියලා තියෙන ත්‍රෙඩ් එක බොරුවක් ද?:confused: