අත ඇරල දාපන් මචන්...
හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....
හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
උට පුලුවන්නම් අපිට කෙලවල ආතල් ගන්න අපිටත් පුළුවන්
මට ඔය දේම වෙලා නැ හැබැයි ඔය වගේ දේවල් වෙලා තියනවා. ඉතින් මම ඔකේ මානසික පිඩනේ දන්නවා
උබ මන් කියන දේ අහල ගොන් වැඩ කරනවා එහෙම නෙමේ![]()
බල්ල වෙඩින් එකකට ගිහින් බීල ආතල් ගන්න ෆොටෝ ටිකක් දැකල මම යස්සාවේස වෙලා දන් ඉන්නේ.ඉදිරි දවස් දෙක තුන ඇතුලේ මම ඕකගේ කසාදේ ගැන තීරණයක් ගන්නව.





අනික උ කරපු වැරැද්ද මටක් වෙන විදිහේ රිටන් එකක් විටරක් දියන්
okawa nathi wennam pali ganin..apita wala kapapu kisima minihekta berumak denna epa machan..ehema karoth aye e miniha ape parata enawa..e nisa paren ayin karapan...

