Thread removed due to personal matters
Last edited:
ඔහොම එකාලා කොහෙත් ඉන්නවා බන්.. මටත් ඔහොම එවුන් ඕන තරන් සෙට් වෙලා තියෙනව.. පුද්ගලයා ගැන තෙරුන් අරන් පැත්තකට උනාම අපිට සැනසීමයි ... මේකෙත් ඉන්නවා ඔහොම එවුන්..මෙහෙම උන්ට උඹල සලකන්නේ කොහොමද?
බ්ලොක් කරලා යාලුකමින් අතුගාලා දානවද?
කරපුවා ගණන් ගන්නේ නැතුව උගේ පස්සෙන්ම තවත් යනවද?
තමන් දන්නා විදිහට වැඩේ පටන් ගන්නවද?
ප්‍රශ්න උනාම එනවා අහන්න ත්‍රෙඩ් දාගෙන ...හැබැයි දන්නා කිසි දෙයක් වෙන එකෙක්ට වත් කියලා දෙන්නේ නෑ... උන්ට තියෙන්නේ වෙන මොකක් වත් නෙමෙයි බන්, වෙන එකෙක් අවොත් උන්ට එතන කොම්පිටිෂන් එක ඇති වෙයි කියන බය.. ඒකයි ඔය උබගේ යාළුවා උනත් නොකියා ඉන්නේ උබට ..

අනේ තෝ හුක.ඵක ඵකාගෙන් උදව් ගන්නෙ කොන්ද පණ නැති උන්.
Thread removed due to personal mattersAi bn ohoma minissu passe ynne
Internet 1ken tips tiyenne one taram
Mokak d wade kiyapn blanna
Thread removed due to personal mattersගොඩක් උන් කුහකයි බං. ඒකයි සීන් එක.අමනාප වෙන්න එපා. උබත් මෝඩයා වගේ ඒ දේ තේරුනේ නෑ වගේ ඉදපං. හැබැයි උදව් ඉල්ලන්න එපා ආයේ. උබටත් අනිවා චාන්ස් එකක් එයිනේ ඌ උබෙන් උදව් ඉල්ලන්න යන.එදාට ඇරියස් එක කවර් කරපං. සිම්පල්
මැසේජ් එකක් එවන්නම්.ඔහොම එකාලා කොහෙත් ඉන්නවා බන්.. මටත් ඔහොම එවුන් ඕන තරන් සෙට් වෙලා තියෙනව.. පුද්ගලයා ගැන තෙරුන් අරන් පැත්තකට උනාම අපිට සැනසීමයි ... මේකෙත් ඉන්නවා ඔහොම එවුන්..![]()
ප්‍රශ්න උනාම එනවා අහන්න ත්‍රෙඩ් දාගෙන ...හැබැයි දන්නා කිසි දෙයක් වෙන එකෙක්ට වත් කියලා දෙන්නේ නෑ... උන්ට තියෙන්නේ වෙන මොකක් වත් නෙමෙයි බන්, වෙන එකෙක් අවොත් උන්ට එතන කොම්පිටිෂන් එක ඇති වෙයි කියන බය.. ඒකයි ඔය උබගේ යාළුවා උනත් නොකියා ඉන්නේ උබට ..
උබට දැන ගන්න ඕනා මොනා වගේ දෙයක් ද...![]()
මැසේජ් එකක් දාන්නම් උඹට.Mona genada hoyanne? Youtube nam one kenekuta hoyala balanna puluwan ne. Uwamana de kiwwoth Youtube eken hoyala denna balannam.
Thread removed due to personal mattersohoma thama bn godak un , mn nm block karanna yanne ne . unfriend karanneth ne . kohoma hari katta kala manma wede goda dagannawa. samahara welawata success eka dakala unm passe ubata aye katha karanawa