උඹල රෑ නිදාගෙන ඉද්දි ඇදෙන් වැටුණෙ කවද්ද අන්තිමට?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    බීලා එක පාරක්වත් ඇදෙන් වැටිලා නෑ අන්තිමේට ඇදෙන් වැටුනෙත් අවුරුදු ගානකට කලින්
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    බේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා
    මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
    ඇයි බීලා ඉන්නකොට ඇදෙන් වැටෙන්න ඔට්ටු නැද්ද ?
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උබලගේ අම්මත් එක්ක උර්රතල් වෙද්දී ඊයේ රෑ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇද යට හොල්මං ඉන්න බව උඹට අමතක වුණාද
    උබලා මූදූකරේ කරදිය වලල්ලේ මිනිස්සු නිසා ධීවරයන්ගේ ආරක්ෂකයා වන ශාන්ත අන්තෝනි මුණිතුමාට ආත්මය කැප කරලා ආරක්‍ෂා කරලා දෙන්න යාඥා කරන්න ඇඳ යටට රිංගන්න කලින්.
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබලා මූදූකරේ කරාදිය වලල්ලේ මිනිස්සු නිසා ධීවරයන්ගේ ආරක්ෂකයා වන ශාන්ත අන්තෝනි මුණිතුමාට ආත්මය කැප කරලා ආරක්‍ෂා කරලා දෙන්න යාඥා කරන්න ඇඳ යටට රිංගන්න කලින්.
    මොන මගුලටද ඇද යට රිංගන්නෙ
    ඇද උඩ නෙමේද නිදියන්නෙ
     

    Sen-lu

    Well-known member
  • අනේ මේ අනුරාධ අවුරුදු 40ත් පැනපු නාකියෙක්වෙලා මෙතන හුරතල් නොවී ඉඳපං.


    .
    ok-legal.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    මතක ඇති කාලෙක වැටිලා නෑ. ඇඳ දැන් වෙන තැනකට දැම්මොත් නම් වැටෙයි. 🤔 ඒකත් හිතුනොත් කරලා බලනවා. ඒත් නෙට් එකත් වෙනස් කරන්න එපැයි. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මතක ඇති කාලෙක වැටිලා නෑ. ඇඳ දැන් වෙන තැනකට දැම්මොත් නම් වැටෙයි. 🤔 ඒකත් හිතුනොත් කරලා බලනවා. ඒත් නෙට් එකත් වෙනස් කරන්න එපැයි. 🤷🏻‍♂️
    ගොඩක් වෙලාවට බිමට වැටෙන්නෙ හීනෙක පාට් එකක් ඇක්ට් කරන්න ගිහින්

    මාවනං පොඩි කාලෙ දෙතුන් පාරක් වැටිල තියෙනව

    දැනුත් වැටෙන්න යන වෙලාල් තියෙනව. හැබැයි මට ටක් ගාල මීටර් වෙනව වැටෙන්න යන්නෙ කියල
     
    • Like
    Reactions: NRTG and Candid-B

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    බේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා
    මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
    Ow ubala nangi heenen payin gahanawane ban ehapaththe inna ekaata.. iyeda peredath mawa watuna
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    ගොඩක් වෙලාවට බිමට වැටෙන්නෙ හීනෙක පාට් එකක් ඇක්ට් කරන්න ගිහින්

    මාවනං පොඩි කාලෙ දෙතුන් පාරක් වැටිල තියෙනව

    දැනුත් වැටෙන්න යන වෙලාල් තියෙනව. හැබැයි මට ටක් ගාල මීටර් වෙනව වැටෙන්න යන්නෙ කියල
    මම ඇඳේ චූ කරනවා O/L කරනකොටත්. 😄 පස්සේ දොස්තර කෙනෙක්ට පෙන්නුවා. ඌ මොනා හරි බෙහෙතක් දුන්න. ඒකට හරි ගියේ නෑ. පස්සේ නිකන්ම හරි ගියා. ඉස්සර බෙඩ් ෂීට් එක යටින් ඉටිකොළයක් දානවා. හුජ්ජ මෙට්ටේට යන්නේ නැති වෙන්න.