උඹල වයසට ගිහින් එක තැන් වුණාම

AnuradhaRa

Well-known member
  • කක්ක අදින්නෙ කවුද?
    සමහර අය ඉන්නව කාපු ගමන් යනව? එපා වෙනව එතකොට අස් කරන කෙනාට

    අපේ පැත්තෙ කෙනෙක් ලමයින්ට අස් කරන්න කරදරයි කියල
    අන්තිමට නොකා ඉදල බං :cry:

    කොහොමහරි එයා මේ ළගදි මැරුණ :sorry:
    නොකා ඉදල නෙමේ. එයාලට හෙන ලෙඩ ගොඩක් තිබුණ

    සමහරුන්ට අප්පිරියාව දැනෙනව වැඩියි
    සමහරු ගාණක්වත් නැතුව අස් කරනව
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    කක්ක අදින්නෙ කවුද?
    සමහර අය ඉන්නව කාපු ගමන් යනව? එපා වෙනව එතකොට අස් කරන කෙනාට

    අපේ පැත්තෙ කෙනෙක් ලමයින්ට අස් කරන්න කරදරයි කියල
    අන්තිමට නොකා ඉදල බං :cry:

    කොහොමහරි එයා මේ ළගදි මැරුණ :sorry:
    නොකා ඉදල නෙමේ. එයාලට හෙන ලෙඩ ගොඩක් තිබුණ

    සමහරුන්ට අප්පිරියාව දැනෙනව වැඩියි
    සමහරු ගාණක්වත් නැතුව අස් කරනව
    ඔවා කරන්න් බැරි හෙලයො කෙයා ගිවර් කියලා රටවල් වලට යනව පැනගෙන. රට යන්න ඔනෙ නිසා. එකක් ඉස්‍රායෙල්. හැබයි බැන බැන යන්නෙ. අර තම්බියාට බැන බැන තම්බි රටවල කකුස්සි වැඩ වලට යනවා වගෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    මූට කක්ක fetish එකක් තියෙනවා

    මේකට reply කරන්න එපා උඹල කක්ක කරන විදිය හිත හිත මූ අතේ ගහන්න හදන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • මූට කක්ක fetish එකක් තියෙනවා

    මේකට reply කරන්න එපා උඹල කක්ක කරන විදිය හිත හිත මූ අතේ ගහන්න හදන්නේ
    අනේ මේ මනස්ගාත කියවන්න එපා බං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කක්ක අදින්නෙ කවුද?
    සමහර අය ඉන්නව කාපු ගමන් යනව? එපා වෙනව එතකොට අස් කරන කෙනාට

    අපේ පැත්තෙ කෙනෙක් ලමයින්ට අස් කරන්න කරදරයි කියල
    අන්තිමට නොකා ඉදල බං :cry:

    කොහොමහරි එයා මේ ළගදි මැරුණ :sorry:
    නොකා ඉදල නෙමේ. එයාලට හෙන ලෙඩ ගොඩක් තිබුණ

    සමහරුන්ට අප්පිරියාව දැනෙනව වැඩියි
    සමහරු ගාණක්වත් නැතුව අස් කරනව
    @Kalegana menna ayeth muta kakka prashnayak?
     

    AnuradhaRa

    Well-known member
  • @Kalegana menna ayeth muta kakka prashnayak?

    උඹලගෙ මනස්ගාත උඹලම තියාගනිල්ල
    උඹලත් නිකං අර හැලිය පැහෙනකං නටන කකුලුවො වගේ

    උඹල වයසට යන්නෙ නෑනෙ නේද...
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    Thota pissuda yako api koheda ecchara wayasata yanakam jiwath wenne.mage wada mata taniyama kara ganna beri wenawa nam ethnin ehata peyak wath mata nam jiwath wenna ona neha.
     
    • Like
    Reactions: CamelToe and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උඹලගෙ මනස්ගාත උඹලම තියාගනිල්ල
    උඹලත් නිකං අර හැලිය පැහෙනකං නටන කකුලුවො වගේ

    උඹල වයසට යන්නෙ නෑනෙ නේද...
    Ipadima dukai nam maranaya kohomath dukai kiyana eka thamai reality eka
     
    • Like
    Reactions: NRTG and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    දේපල ඉඩකඩම් තියෙනවනම් අහල පහල මිනිහෙක් අරි උස්සන් ගිහින් සලකනවා. අපේ මාම අන්සබාගේ හැදිල එකතැන් වෙලා ඉන්නකොට නෑයෝ හැමෝම පොරව එක්කන් යන්න හැදුව බලාගන්න. ඒත් පොර යන්නෙ නැතුව අපේ මහ ගෙදරම හිටියා. දැන් මහ ගෙදරයි මාමගෙ දේපලයි අයිති කාටද කියල හිතපන් පුලුවන්නම්. ඔන්න ඔහොමයි අන්තිමට මැරෙන්න වැටුනාම මිනිස්සු සලකන තැන. :yes:
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අතපය පන නැති වෙනකන් ඉන්නැ.
    කාලා, බීලා, ඇවිදලා, කුඩු ගහලා, බඩු ගහලා 60 වෙද්දි යනවා.
     
    • Like
    • Haha
    Reactions: Udee KJ and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    සෘෂිවරු අවුරුදු සිය ගණන් ජීවත් වෙනවා කියනවා නේද? ඒ කොහොමැයි?
     
    • Like
    Reactions: NRTG