කක්ක අදින්නෙ කවුද?
සමහර අය ඉන්නව කාපු ගමන් යනව? එපා වෙනව එතකොට අස් කරන කෙනාට
අපේ පැත්තෙ කෙනෙක් ලමයින්ට අස් කරන්න කරදරයි කියල
අන්තිමට නොකා ඉදල බං
කොහොමහරි එයා මේ ළගදි මැරුණ
නොකා ඉදල නෙමේ. එයාලට හෙන ලෙඩ ගොඩක් තිබුණ
සමහරුන්ට අප්පිරියාව දැනෙනව වැඩියි
සමහරු ගාණක්වත් නැතුව අස් කරනව