උඹල වැටිල නැද්ද ?
මට මතක විදියට මම ඇඳෙන් 3න් පාරක් විතර බිමට වැටිල තියෙනව..
ගොඩක් වෙලාවට මාව වැටෙන්නෙ හීනයක් පෙනිල.. හීනෙ තිබුණ සීන් එකක් අනික් පැත්තට හැරෙන්ඩ. ගුරුත්වජ ත්වරණය යටතේ නිදහසේ පහළට වැටෙනකොට තමා තේරුණේ අපරාදෙ හැරුණෙ කියල.. නෙට් එකත් කඩාගෙන බිමට වැටුණට පස්සෙ, අයෙ නෙට් එකත් හදල ඉන්ඩ එපැයි.. නින්දටත් හෙණ බාධාවක්..
අනික අපි තාම නිදියන්නෙ සිරියහන් වල නෙමේ.. එහෙමනං මම පෙරලීගෙන යනකොට අඩ කොටයක් තිබ්බ වගේ මාව රඳව ගන්ඩ ප්රියම්භිකාවක් ඉන්නවනෙ
ඉස්පිරිතාලවල පටු ඇඳන් වල නිදියන එක හරිම ඩේන්ජරස් නේද මචංල... මං කිව්වෙ මේ ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට, නැතුව නිදියන්ඩ ඉස්පිරිතාලෙ යන එකක් ගැන නෙමේ...

Last edited: