උඹල වැඩක් නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උඹල මම දාන ත්‍රෙඩ්වලින් ආතල් එකක් ගන්නව විතරයි
    මට මේ අසනීපෙන් ගොඩ යන්ඩ කිසි උදව්වක් කරන්නෙ නෑ :(
    කවුරුත් මට රිටාලින් බෙහෙත හොයාගන්ඩ උදව් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: rusiyanuwa

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    මොන ආතල්ද යකෝ??:rolleyes:උබේ ත්‍රෙඩ් දැක්කම අපිටත් ප්‍රශ්න වැඩි වෙනවා!:sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    හොඳ ෆාමසියකට කියපන්. ගෙන්නලා දේවි

    දෙන්නෙ නෑ බං ඒව. මාව පොලිසියට අල්ලල දේවි.. එහෙම කට්ටිය මෙහෙ ඉන්නෙ..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    why dont you consult a psychiatrist machan ? you should not take advice for mental issues on online forums
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    why dont you consult a psychiatrist machan ? you should not take advice for mental issues on online forums

    මට කවුරුත් රිටාලින් බොන්ඩ කිව්වෙ නෑ.. මමයි ඕන කියන්නෙ

    නිකං චැනල් කරලනං මට එපා වෙලා තියෙන්නෙ..
    මගේ අසනීපෙ බරපතල විදියට එයාල හිතන්නෙ නෑ
    නිකං අන්තිමට රුපියල් 2000කට කෙල වෙන එකයි වෙන්නෙ..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹල මම දාන ත්‍රෙඩ්වලින් ආතල් එකක් ගන්නව විතරයි
    මට මේ අසනීපෙන් ගොඩ යන්ඩ කිසි උදව්වක් කරන්නෙ නෑ :(
    කවුරුත් මට රිටාලින් බෙහෙත හොයාගන්ඩ උදව් කරන්නෙ නෑ

    උබට උදව් කරන අපි දිහා උබ සැකෙන් බලන්නෙ.. එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ... උබ රීලෝඩ් ඉල්ලලා නහෙයෙන් අඩද්දී උබට සප් එකක් දෙන්න හදනකොට උබ ක්‍රියා කලේ මම උබේ අයිඩේන්ටිටි හොයන්න උත්සහකරනවා කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    එළකිරියෙ නැද්ද පාමසි සම්බන්දව වැඩ කරන කෙනෙක්?
    මම සල්ලි දෙන්නං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උබට උදව් කරන අපි දිහා උබ සැකෙන් බලන්නෙ.. එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ... උබ රීලෝඩ් ඉල්ලලා නහෙයෙන් අඩද්දී උබට සප් එකක් දෙන්න හදනකොට උබ ක්‍රියා කලේ මම උබේ අයිඩේන්ටිටි හොයන්න උත්සහකරනවා කියල.

    හරි හරි බං උඹ අවංක හිතින් උදව් කරනවන්ඩ හැදුවනං කමක් නෑ

    මට කවුරුත් රුපියල් 50ක් දුන්නෙ නෑ

    ඒ වුණාට මම රුපියල් 100ක කාඩ් එකක් එළකිරියෙ කාටහරි දාගන්ඩ කියල දුන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Ape tatta wada ban health department
    Ahala balannada ?

    පුලුවන්නං ලොකු දෙයක් බං...

    Atomoxetine හරි Ritalin හරි

    දැනට Duloxetine බොනව කියහං
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුලුවන්නං ලොකු දෙයක් බං...

    Atomoxetine හරි Ritalin හරි

    දැනට Duloxetine බොනව කියහං

    තාත්තට ජොබ් එක නැති කරවන වැඩක්.. :sorry::sorry::sorry:

    Machan oya mental aul tiyena ayahe gewal walata gihin behet denawa
    Behet widina case arehemehe tiyenawa gov karanne salli ganne na
    Gedaratama enawa mokada kiyanne ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Machan oya mental aul tiyena ayahe gewal walata gihin behet denawa
    Behet widina case arehemehe tiyenawa gov karanne salli ganne na
    Gedaratama enawa mokada kiyanne ?

    හරි එහෙනං උදව්වක් කරපං මට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Retalin kiyanne hyper activity babies walata ganna drug ekak neda ? Onema Pharmacy ekaka thiyenawa. Prescription nethuwa denne ne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Retalin kiyanne hyper activity babies walata ganna drug ekak neda ? Onema Pharmacy ekaka thiyenawa. Prescription nethuwa denne ne.

    :yes:

    හයිපර් ඇක්ටිව් කියන්නෙ ලෙඩෙන් බාගයයි

    හරි නම ADHD

    attention deficit hyperactivity disorder