උඹල සිරාවටමද ලව් කරන්නෙ??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල සිරාවටමද ලව් කරන්නෙ??

    උඹල සිරාවටමද ලව් කරන්නෙ?? එහෙනන් මෙන්න උඹලට මැච් වෙන සෙත් කවියක්..කියවල බලල හොදයි නම් කොමෙන්ට් එකක් දාල පලයන්..මට මූනුපොතේ තිබිල හම්බවුනේ..

    39488_104112126312315_100001405843456_33691_2821360_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    repost!!!

    අනේ මම දන්නෙ නැහැ උඹ මෝසිලයද මූසලය ද කියල..:growl::growl:
    මම දාන හැම පෝස්ට් එකම උඹට රීපෝස්ට්..පුලුවන්නම් එල කොල්ලෙක් නම් මේක කලින් දාපු තැනක් පෙන්නපන්.
    :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    :growl::growl::growl: උඹට කිව්ව කියල හිතා ගනින්. උඹ ඉතින් අරෑගේ කෑල්ලනෙ.. රීපෝස්ට් නම් කලින් පෝස්ට් එක දාපු තැන පෙන්නපන් එලකිරි කොල්ලෙක් වගේ... උඹ එන පොට නම් හරියන්නෙ නැහැ කොල්ලො.. පරිස්සමින් නරියා හෙන සමනළයා :love::love:
    fox-cat.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන උනත් මරු කවිය.. අපිනම් ඉතින් ඇන්න පැන්න නිසා ගානක් නෑ :lol::lol:


    :shocked::shocked::shocked: උඹලට තමයි අර "P" සීන් එක වෙන්න කියල දාල තියෙන්නෙ.. :lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :growl::growl::growl: උඹට කිව්ව කියල හිතා ගනින්. උඹ ඉතින් අරෑගේ කෑල්ලනෙ.. රීපෝස්ට් නම් කලින් පෝස්ට් එක දාපු තැන පෙන්නපන් එලකිරි කොල්ලෙක් වගේ... උඹ එන පොට නම් හරියන්නෙ නැහැ කොල්ලො.. පරිස්සමින් නරියා හෙන සමනළයා :love::love:
    fox-cat.jpg


    :shocked: පිස්සුද අනී එයා මට කිව්වා එහෙම දාන්න කියල

    සොරි ඈ :love: