උඹල හිටපු තෙල් පෝළිම් ගාණ ගැනල කියපං

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,421
    4,673
    113
    0.
    Petrol නෑ කියලා රැල්ල ආවේ මාර්තු වගේ.
    මෙහෙම දෙයක් වෙයි කියලා හිතුනා කලින්ම.. ඒ්කට කිරියේ හිටපු සෙට් ඒකක් දාපු නිව්ස් ඒහෙම බලපෑවා. ජනවාරි 5 වෙනිදා තමා ඒ්කට අදාල 1st step ඒක ගත්තේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඩීසල් පෝලිං 3යි, පෙට්‍රල් පෝලිං 1යි.
    උපරිම පැය 3 පෝලිං....

    අනික් සේරම වාහන පහේ හයේ සුලු පෝලිං....
     
    Last edited: