මම 0 යි.![]()
කරත්ත පදින, දඩු මොනරෙන් ගමන් බිමන් යන උබට මොන පොලිමද බන්මම 0 යි.![]()
3 යි
1 ක් විනාඩි 5ක් වගේ හිටියෙ
2. විනාඩි 20 ක් වගේ
3. උදේ 9 ට ගිහින් හවස 4 වෙනකල් හිටියා
ඊට පස්සෙ වැඩිය පෝලිම් තිබ්බෙ නැනෙ ෆුල් ටැන්ක් ගහගත්තා 55L ඉට පස්සෙ කැන් දෙකක් දාගෙන ගිහින් 20L ගහගත්තා මේ මාසෙ මුල. දැන් අන්තිම කැන් එකේ 5L තියෙනවා, වාහනේ 4L විතර තියෙනවා, පොලිමක තපින්න වෙනවා ලගදිම :'( දවසට 1L යනවා බබාලා ඉස්කෝලෙ දාන්නයි, මට බස් එක ලගට වාහනේ යන්නයි විතරක්
Local Customer base ekak ban inne, Fiverr wath karanna patan ganna oni,,, :sad:software subject එකේ නේද ඉන්නේ.. ඇයි උබ ඔෆිස් යන්නේ WFH ඉන්න පුළුවන් නේ..