වින්ඩෝස් ඩිෆෙන්ඩර්එක, මොකක් හරි ඩවුන්ලෝඩ් කරන්න කලින් වයිරස් ටෝටල් එකෙන් චෙක් කරලා බලනවා, ෆයිල් එකේ ඉන්ටෙග්රිටි එක වෙනස් වෙලාද කියලත් ස්කෑන් කර බලන්න පුළුවන්, සැකයක් ආවොත් ඔන්ලයින් ස්කෑනර් තියෙනවා ඒවා රන් කර බලන්න පුළුවන්.