උඹල හෙළුවන් නානවා
ඔන්න කසාද බන්දලත් නැති අවරුදු 60 ක විතර වයසක ඩයල් එකක් හිටියලු,පොර අඩියක් එහෙම ගහල ජෝක් එකක් එහෙම කරලා සොමියෙන් ඉන්න පොරක්ලු ,
මිනිහට පත පොල්වත්තක් තියෙනවලු ,පොල්වට්ටේම පොර පොඩි ෆාර්ම් එකකුත් පාටාන් ගත්තලු.
හරක් ,එළකිරි ඌරෝ එහෙමත් හිටියලු මේ පොල් වත්තේම කොනක නැචුරල් පුල් එකක් තියෙනවලු,පට්ටම සිරා ලු පුල් එක,
ගොඩ දවසකින් මේ පැත්තේ ගිය නැති නිසා ලොක්කට හිතුනලු පොඩ්ඩක් නලා කරලා එන්න,
ඔන්න පොර බාල්දියකුත් අරගෙන පොකුණ ලඟට යනකොට ගෑනු කෑගහන විහිලු කරන සද්ද ඇහෙනවලු ,ලොක්ක වයස උනත් නාඩි වැටෙන නිසා කෙලින්ම ගියාලු පුල් එක ලඟට ,
අම්මත හුඩු කෙල්ලෝ 3 න් දෙනෙක් අමු හෙලුවල්ලෙන් නානවලු ,
පොර ලොක්ක වගේ කිව්වලු මේක මගේ පොකුණ කරුණා කරලා එලියට එන්න කියල,
කෑලි තුනම ගොඩට එන්න බැම කියනවලු ,ටික වෙලාවකින් මුන් සෙට් එක කෑගල ලොක්කට කිව්වලු
"ඔයා මෙතනින් යන්න එතකොට අපි ගොඩට එන්නම්" කියල .
ලොක්කටත් මළලු දැන්
පොර ගෙනාව බාල්දියත් උස්සල මෙහෙම කිව්වලු "මම මේ මෙතෙන්ට අවේ උඹල හෙළුවන් නානවා බලන්නවත්,උඹල ඇඳුම නැතුව ගොඩ එනවා බලන්නවත් නෙමෙයි ,මම අවේ මගේ කිබුල්ලු ටිකට කෑම දෙන්න" කියල.
කතාවේ මොරාල් එක නම් වයසට ගියත් මොලේන්ම් පට්ට විදියට වැඩ කරනවා කියන එකයි

sira kathawa.....