ඇලර්ජි තියෙනවා නම් ඩොකෙක්ට කියලම වැක්සීන් කරගන්න එකයි හොඳ. විද්දට පස්සේ නම් අත ටිකක් රිදෙන එක හැරුනම ලොකු අමාරුවක් නම් නෑ. ඇස්ට්‍රාසෙනේකා ගහපු උන්ට නම් උණ අරන් දවස් 3ක් වගෙ යනකන් අමාරුව තිබ්බලු.උඹල Covid Vaccine එක ගත්තද බන්. ගත්තෙ නැත්ත්ම් ඇයි ගත්තෙ නැත්තෙ කොටාගෙන පලයන්. මට ඇලර්ජීස් තියෙනව. ගන්නවද නැද්ද කියල කල්පනා කලේ.
Sinopharm gahanna kiyala baluwe bunඇලර්ජි තියෙනවා නම් ඩොකෙක්ට කියලම වැක්සීන් කරගන්න එකයි හොඳ. විද්දට පස්සේ නම් අත ටිකක් රිදෙන එක හැරුනම ලොකු අමාරුවක් නම් නෑ. ඇස්ට්‍රාසෙනේකා ගහපු උන්ට නම් උණ අරන් දවස් 3ක් වගෙ යනකන් අමාරුව තිබ්බලු.
සයිනොෆාම් තමයි මමත් ගැහුවේ.. අවුලක් නම් උනේ නෑ මට නම්.Sinopharm gahanna kiyala baluwe bun
Bump
------ Post added on Aug 14, 2021 at 3:47 PM
Pfizer eka ganna thanak nadda bun?Pfizer 2nd dose eka gahuwa. No issues. 1st eka nam tikak amaru una.
mage yaluwek kiuwa bun okama...Sino
2 doses
Danumewath ne
Wathurada manda gahuwe![]()
Pfizer eka ganna thanak nadda bun?
Pfaizer gahuwe kohedida machan?ෆයිසර් ගැහුවේ දවස් දෙකක් විතර අත රිදුනා එච්චරයි.
1ස්ට් ඩෝස් එක ගහගන්න තැනක් ලැබුනොත් කියහන් හොදේ...AZ gahuwe. gahapu thana riduna dawas 2k 3k. gahala pahuwada un wage tibba tikak. penadol gahuwama adu una
Sirawata oiSino
2 doses
Danumewath ne
Wathurada manda gahuwe![]()