Questions උඹල Covid Vaccine එක ගත්තද?

උඹල Covid Vaccine එක ගත්තද?

  • ඔව්

  • නෑ

Results are only viewable after voting.

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    උඹල Covid Vaccine එක ගත්තද බන්. ගත්තෙ නැත්ත්ම් ඇයි ගත්තෙ නැත්තෙ කොටාගෙන පලයන්. මට ඇලර්ජීස් තියෙනව. ගන්නවද නැද්ද කියල කල්පනා කලේ.
     
    • Like
    Reactions: Ryan08

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    උඹල Covid Vaccine එක ගත්තද බන්. ගත්තෙ නැත්ත්ම් ඇයි ගත්තෙ නැත්තෙ කොටාගෙන පලයන්. මට ඇලර්ජීස් තියෙනව. ගන්නවද නැද්ද කියල කල්පනා කලේ.
    ඇලර්ජි තියෙනවා නම් ඩොකෙක්ට කියලම වැක්සීන් කරගන්න එකයි හොඳ. විද්දට පස්සේ නම් අත ටිකක් රිදෙන එක හැරුනම ලොකු අමාරුවක් නම් නෑ. ඇස්ට්‍රාසෙනේකා ගහපු උන්ට නම් උණ අරන් දවස් 3ක් වගෙ යනකන් අමාරුව තිබ්බලු.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    ඇලර්ජි තියෙනවා නම් ඩොකෙක්ට කියලම වැක්සීන් කරගන්න එකයි හොඳ. විද්දට පස්සේ නම් අත ටිකක් රිදෙන එක හැරුනම ලොකු අමාරුවක් නම් නෑ. ඇස්ට්‍රාසෙනේකා ගහපු උන්ට නම් උණ අරන් දවස් 3ක් වගෙ යනකන් අමාරුව තිබ්බලු.
    Sinopharm gahanna kiyala baluwe bun

    Bump
    ------ Post added on Aug 14, 2021 at 3:47 PM
     
    • Like
    Reactions: Ryan08

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    baya nethuwa ganna. mama sinophar doses 2ka gatta.
    ape office eke mama inna cluster eke okkoma un positive una, mama saha tawa kenek ara. anit okkoma 30ta adu vaccine gatte nethi aya. api 30+ nisa vaccine gatta. api (SAMAHARAVITA) beruna.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Pfizer
    second dose එකට පොඩි වෙලාවක් ඔලුව බර ගතියක් ආවා, එච්චරයි.
     
    • Like
    Reactions: Solo Rider