උඹල?

ඉපදුන එක ගැන සතු&#3495

  • [size=3]ඉපදුන එක ගැන සතුටුයි[/size]

    Votes: 26 27.7%
  • [size=3]ඉපදෙන්නැතුව ඉන්න තිබ්බ නං හොඳයි[/size]

    Votes: 68 72.3%

  • Total voters
    94

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල තමන් ඉපදුන එක ගැන සතුටු වෙනවද :)
    නොඉපදී ඉන්නවට වඩා තමන් ඉපදුන එක කොච්චර දෙයක්ද කියල හිතෙනවද :)

    vote කලාට නම පේන්නෑ අවංකව vote කරන්න :yes:

    කැමති නං තමන් vote කරපු එකයි, විශ්වාස කරන ආගම/දර්ශණය‍/වෙන මොකක් හරි එකයි ගැනයි ඇයි vote කරපු එකට vote කලේ කියලයි විස්තර කරගෙන යන්න :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    hithalu walata ttara liyala wadak neane. api akamathi unath kemati unath satutu unath nuunath ipadenawa..

    ඔව් මං දැන් ඉන්න තත්වෙට එන්න ඉපදෙන්න කලිං අවස්ථාවක් දුන්න නං තෝරග්නන ඉපදෙනවද ? නැත්තං නොඉපදී ඉන්නවද :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    :lol: :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මං දැන් ඉන්න තත්වෙට එන්න ඉපදෙන්න කලිං අවස්ථාවක් දුන්න නං තෝරග්නන ඉපදෙනවද ? නැත්තං නොඉපදී ඉන්නවද :)


    uba oya inna thana madida yako ubata?
    ube rank ekama balahanko yako
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    Ipadenne nathuwa inna thibba nam hodai. Buddha darshanaya. Bawa pachchaya jathi, jathi pachchaya jara marana sooka paridewa dukka domanassa upayasa sambhavanthi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මං දැන් ඉන්න තත්වෙට එන්න ඉපදෙන්න කලිං අවස්ථාවක් දුන්න නං තෝරග්නන ඉපදෙනවද ? නැත්තං නොඉපදී ඉන්නවද :)


    ehema awastawak tyenawa kiyanne, mata dan tyena awabodaya neane. mama godak kematy wei me kamabogi jiwitayata