මේක උබ පිටරට ෆෝරම් එකක දාල බලපන්කො, ඩෙන්මර්ක්වල වගේ


![]()
දාල බලල තියෙනව. උන්ට කොච්චර තේරුං කරන්න හැදුවත් ඉපදීම දුකක් කියල තේරුං ගන්නෑ බං![]()

මටත් හිතුන
රිසල්ට් කොහොමද??
උන්ට අනුව බුදු හාමුදුරුවන්ට තිබිල තියෙන්නෙ depression![]()
![]()
![]()



එහෙමත් කිවද උන්
මට ඒකෙ ලින්ක් එක pm කරපන්කො,
මොකද්ද සයිට් එක
