උඹල?

ඉපදුන එක ගැන සතු&#3495

  • [size=3]ඉපදුන එක ගැන සතුටුයි[/size]

    Votes: 26 27.7%
  • [size=3]ඉපදෙන්නැතුව ඉන්න තිබ්බ නං හොඳයි[/size]

    Votes: 68 72.3%

  • Total voters
    94

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතිං උබේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්කො මාව හැදුවෙ ඇයි කියලා. තාත්තට කියපන් කොන්ඩම් එකක් දාලා ගැහුව නම් මම වගේ එකෙක් එන්නෙ නැහැනේ කියලා. උබේ ජීවිතේට වෛර කරනවා කියන්නෙ උබ හදපු අම්මටයි තාත්තටයිත් වෛර කරනවද ? තරහ ගන්න එපා. මම ඇත්ත ඇහුවේ යාළු. උබේ අම්මයි තාත්තයි උබව හදන්න පොඩි කාලෙ ගොඩක් දුක් විඳින්න ඇති. උබ මේකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ජීවිතේ කලකිරවන්නෙ ඇයි ? උබත් අර "Blue Whale" suicide game එක හදපු එකා වගේ වෙන්න යනවද ? :P

    මී හරකො. තොට පේන්නැද්ද poll එකක් දාල තියෙනව vote කරන්න ? තොගෙන් ජීවිතේට උපදෙස් පැතුවෙ නෑ පැනගෙන දෙන්න යන්නෙ. vote කලා නං පලයං මෙතන පණ්ඩිතය වෙන්න එනව. උඹ හිතං ඉන්නෙ මේකෙ උන් එලකිරි එන්නෙ උඹ දෙන උපදෙස් පිලිපදින්න කියලද ? ගොනා.
    :lol: :lol:

    ඇද්ද අහගත්තා මී හරක් නාම්බෙකුට උප දෙස් දෙන්න ගියපු ඌට ඔහොම කියලා මදි:P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තෝ අනික් එකා. හිටපංකො. තෝ යන කෝච්චිය හොයාගෙන තෝව කෝච්චියෙන් එලියට තල්ලු කරන්නැද්ද කියල බලපංකො. :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තෝ අනික් එකා. හිටපංකො. තෝ යන කෝච්චිය හොයාගෙන තෝව කෝච්චියෙන් එලියට තල්ලු කරන්නැද්ද කියල බලපංකො. :angry:

    මං යන්නේ කෝචිචියේ මැද කෙල්ලෝ ඉන්න හරියේ උබ ඉිතින් කොහේ තල්ලු කරන්නද? මාව:P:P:P ඒක නෙමෙයි වරෙන් මාත් එක්ක කෝචිචියේ යන්න දවසක් එක මාර ෆන් පුතී හැමදාම යන උන් මාත් එක්ක ගොඩක් ෆිට් කෙල්ලෙක් ඉන්නවා ගාල්ලෙන් නගින සමහර දවස් වලට මට සීට් එක අල්ලන් තියාගෙන ඉන්නවා මං එනකම් සවසටනම් එකි සෙට් වෙන්නේ නෑ එයාලා වැඩ ඇරෙන කොට පරකුක් වෙනවාලු:baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං යන්නේ කෝචිචියේ මැද කෙල්ලෝ ඉන්න හරියේ උබ ඉිතින් කොහේ තල්ලු කරන්නද? මාව:P:P:P ඒක නෙමෙයි වරෙන් මාත් එක්ක කෝචිචියේ යන්න දවසක් එක මාර ෆන් පුතී හැමදාම යන උන් මාත් එක්ක ගොඩක් ෆිට් කෙල්ලෙක් ඉන්නවා ගාල්ලෙන් නගින සමහර දවස් වලට මට සීට් එක අල්ලන් තියාගෙන ඉන්නවා මං එනකම් සවසටනම් එකි සෙට් වෙන්නේ නෑ එයාලා වැඩ ඇරෙන කොට පරකුක් වෙනවාලු:baffled::baffled:

    තෝ යන කෝච්චිය කියපං බලන්න :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතිං උබේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්කො මාව හැදුවෙ ඇයි කියලා. තාත්තට කියපන් කොන්ඩම් එකක් දාලා ගැහුව නම් මම වගේ එකෙක් එන්නෙ නැහැනේ කියලා. උබේ ජීවිතේට වෛර කරනවා කියන්නෙ උබ හදපු අම්මටයි තාත්තටයිත් වෛර කරනවද ? තරහ ගන්න එපා. මම ඇත්ත ඇහුවේ යාළු. උබේ අම්මයි තාත්තයි උබව හදන්න පොඩි කාලෙ ගොඩක් දුක් විඳින්න ඇති. උබ මේකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ජීවිතේ කලකිරවන්නෙ ඇයි ? උබත් අර "Blue Whale" suicide game එක හදපු එකා වගේ වෙන්න යනවද ? :P

    :lol:
    Yaalu oyata kalin AIDS haduna dan hodaida?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹව මස් කඩේය දක්කන්නෙ උඹේ කැමැත්තෙන් නෙමේ :)

    නෑ බං පුතී උබව මස් කඩේට දෙන්නේ නෑ උබ බයඋනාද මං උබට එන්න කියලා මස් කඩේට වික්නයි කියලා :baffled::baffled:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මී හරකො. තොට පේන්නැද්ද poll එකක් දාල තියෙනව vote කරන්න ? තොගෙන් ජීවිතේට උපදෙස් පැතුවෙ නෑ පැනගෙන දෙන්න යන්නෙ. vote කලා නං පලයං මෙතන පණ්ඩිතය වෙන්න එනව. උඹ හිතං ඉන්නෙ මේකෙ උන් එලකිරි එන්නෙ උඹ දෙන උපදෙස් පිලිපදින්න කියලද ? ගොනා.
    :lol: :lol:

    :love::love: හම්මේ කනට මීපැණි වක් කරා වගේ. :P