උඹල?

Trumpට

  • [size=3]කැමතියි :yes:[/size]

    Votes: 13 72.2%
  • [sizs=3]කැමති නෑ :no:[/size]

    Votes: 5 27.8%

  • Total voters
    18

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Donald Trump ට කැමතිද :)
    ව්‍යාපාරිකයෙක් විදිහට නෙමේ දේශපාලඥයෙක් විදිහට මම අහන්නෙ :yes:
    කැමති නං/අකමැති නං හේතුවක් කොටාගෙන යන්න :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැමතියි :yes::yes: උගෙ පොන්න ගති නැ ඔබාමලගෙ වගේ, කෙලින් මිනිහ..
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ට්‍රම්ප් ගේ දේශපාලනේ ගැන ඉතින් මෙහෙ ඉඳන් අපි කොහොමද වැඩි විස්තරයක් දන්නේ :baffled: ලංකාවේ එකෙක් ගැන අහපන්කෝ
     
    • Like
    Reactions: Pessimist

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    100% perfect kiyanna nam baha. Eth warthamanaye awashyathawayata ethuma hada gahuna. Islam wiroodi prathipaththiya thamai dan hama ratakama thiyenna oone. Wenath nayakayo hambayinge kakul lewakanakota trumpta kondak thibba kelin theendu aran katha karanna. American citizen kenek hatiyata mama nam kamathi :yes::yes: