උඹල_හිනා_උනාට_පියුමිට_ඒදවස්_වල

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    උඹල_හිනා_උනාට_පියුමිට_ඒදවස්_වල

    සපත්තු දෙකක් වත් තිබිල නෑ

    27459749_1481936145265451_2022036764551834871_n.jpg

    • Like
    Reactions: chathuranirmal

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මනුස්සයෙක්ගේ කැරියර් එකකට ගහන්න හොද නැ.. ඒවාට කියන්නේ කැරි වැඩ කියලා. :sorry::sorry::sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මේකි හොද එකී බන්..
    17 ප්‍රෙග්නන්ට් වෙලා ළමය නැති කරන්නෙ නැතුව හදාගත්ත එකම මදිද.

    :rofl:Yako lamaya hamba unahama thamai miniha gihin thiyenne.piumige amma thama kokka adala uwa pannan thiyenne.u mama hithanne nikamekda koheda.piumige amma uta hooniyamuth karala gedarin elawaganna.:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    එහෙමත් සීන් එකක් ද..
    මොකද්ද ඇදුම් ඉරෙන කන් ගහගත්ත කියල මොකද්ද රෙද්දක් නම් තියනව දැක්ක..
    මම හිතුව ඇනල පනින්න ගිහින් මෙකි අල්ලන් ගහල කියල..
    කව්ද බන් ඉතින් දන්නෙ :rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,995
    113
    Dubai

    එහෙමත් සීන් එකක් ද..
    මොකද්ද ඇදුම් ඉරෙන කන් ගහගත්ත කියල මොකද්ද රෙද්දක් නම් තියනව දැක්ක..
    මම හිතුව ඇනල පනින්න ගිහින් මෙකි අල්ලන් ගහල කියල..
    කව්ද බන් ඉතින් දන්නෙ :rofl:

    උඹත් ඕප දූප ෆැක්ටරියක්නේ බන් :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    එහෙමත් සීන් එකක් ද..
    මොකද්ද ඇදුම් ඉරෙන කන් ගහගත්ත කියල මොකද්ද රෙද්දක් නම් තියනව දැක්ක..
    මම හිතුව ඇනල පනින්න ගිහින් මෙකි අල්ලන් ගහල කියල..
    කව්ද බන් ඉතින් දන්නෙ :rofl:

    ඒ වෙන case එකක් නේද? ගෑණු-ගෑණු වලියක්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :rofl:Yako lamaya hamba unahama thamai miniha gihin thiyenne.piumige amma thama kokka adala uwa pannan thiyenne.u mama hithanne nikamekda koheda.piumige amma uta hooniyamuth karala gedarin elawaganna.:D

    උබට ශුවර්ද?

    තව අවුරුදු 3ක් නෑ පියුමිගෙ ගෙදරින් හස්බන්ඩ් යවල.පොර වයරින් ටෙක්නිශන් කෙනෙක්.මෙයා මෑන්ව එලෙව්වෙ මෙයාගෙ ගෙදර හිටපු තව මොඩෙල් එකෙන්ක් එක්ක හාද උනා කියල.ඒ මොඩෙල් නිකන් ..හේවා වගෙ සනේම් එකක් තියෙන කෑල්ලක්.ප්‍රෙග් උනාම ඇබෝශන් නොකල එකනම් හොදයි.හැබැයි දැන් දරුව හදන හැටිනම් එකග වෙන්න අමාරුයි.

    ලමයෙක් කියන්නෙ නිකන් මස්ගොඩකුයි විභාග පාස් කරන එකයි නෙවේනෙ.මිනිස් වටිනාකම් ගුන නුවන නැත්නම් සතෙකූයි මිනිහෙකුගෙයි වෙනසක් නැනෙ

    Last edited:
    • Like
    Reactions: mag123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකි හොද එකී බන්..
    17 ප්‍රෙග්නන්ට් වෙලා ළමය නැති කරන්නෙ නැතුව හදාගත්ත එකම මදිද.

    උඹ නේද තාත්තා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹත් ඕප දූප ෆැක්ටරියක්නේ බන් :P

    ඕකුන් ගැන හොයන්නේ නෑ බන් කනෙන් කොනෙන් ඇහෙන ඒව :rofl:

    ඒ වෙන case එකක් නේද? ගෑණු-ගෑණු වලියක්.

    http://www.gossiplankahotnews.com/2015/09/piumi-shashi-speaks-about-fight-under.html

    අප්පට ඔව් මයි..
    පෙම්වතා පොලිසියට කොටු කරල දුන්න කියල අල්ලාගෙන නෙලල තියෙන්නෙ හිටං..

    :rofl: