උඹළටකියන්නේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මම උඹලට කියන්නේ මේ ටික හොදට හිතට ගන්න


    ආදරය කියන්නේ............
    කෙනෙක්‌ට මුළු ලෝකයම වෙන්න පුළුවන්.....
    ඒ වගේම...........
    කෙනෙක්‌ට නිකම්ම නිකම්.......
    වචනයක්‌ විතරක්‌ වෙන්නත් පුළුවන්...

    ආදරේ අපිට ලැබෙනවා නම් ලැබෙයි...
    ඒ ගැන ඕනාවට වඩා.......
    බලාපොරොත්තු තියාගන්න හොද නෑ
    අපිට ආදරේ උරුම නම්..........
    ඒ දේ අනිවාර්යයෙන් ලැබෙයි....

    ආදරේ කියන දේ ...........
    හිත ඇතුලෙම තියෙන එක හොදයි සමහර වෙලවට...
    මොකෝ.........
    ඒ ආදරේ දැන ගත්තාම...
    ඒ ආදරේ අපිට නැති උනොත්...
    ඒක දරා ගන්න බැරි වෙයි...


    305766_201648539907768_146221932117096_510524_1273107299_n.jpg