උඹෙන් උස්සපු එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එළ නෙ බන්.. ඔයිට වඩා හොදයි 2කට නැවිලා පුක විකා ගත්තා නම්
    :lol::lol: ඕකා වෙන උන්ගෙනම් ඔය හපන එක කරනවා ඇති:rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මුගේ අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න මූ මුලු සයිට් එකේ ත්‍රිඩ් ඔක්කොම කොපි කරලනේ:baffled:
    :shocked::yes::yes::P:P

    ඕකා එහෙව් එකා :lol::lol:
    මූනම් ඇත්තටම ලැජ්ජාවක් නැති එකෙක්.. පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි කර ගන්න හිතලා එහෙම කලාද දන්නේ නෑ..:angry::angry:
    ඔව් ඔව්, මල්කවියා කියන්න බෑ, බුවාද දන්නෑ ඇඩ්මින්:baffled::baffled:;);):P:P

    එළ නෙ බන්.. ඔයිට වඩා හොදයි 2කට නැවිලා පුක විකා ගත්තා නම්
    :rofl::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ කතා කරලා ... ඔය වගේ අපතයොන්ට අනුකම්පා කරන්න ඕන මල්ලි .... ඕකෙන් පෙන්නේ උන්ගේ බංකොලොත් භාවය... විලි ලැජ්ජාවක් කියල ගෑවිලා නැති උන් ටිකක් ... තමන්ගේ දේවල් ප්‍රමොට් කරන්න අම්ම තාත්ත විකුණන ලෝකයක් මේක ... උඹ දිරිය ගන් මල්ලියේ .... :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූ මාව banned කරල. යකෝ අපිට ගිහින් විරෝධය පාන්නත් බැහැනේ.
    මොන සිපයියෙක්ද මේ.

    :angry::angry:
    මාව තාම බෑන්ඩ් නෑ.. ඒත් දාපු පෝස්ට් ටික ඔක්කොම ඩිලිට් කරලා.:lol::lol:. ඕකා අනිවා එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති..පොන්සියෙක්ම තමයි:angry::angry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මොනා කරන්නද බං.. ගිහිල්ලා ඔය වගේ ඒවා කරන්න පුරුදු කරපු උන්ව මතක් කරනවා හැර:angry::angry:

    ඒක ඇත්ත බන්.:(
    ඒත් මූ තව මගෙන් අහනවා "ඔව් ඉස්සුවා තමා උඹට කහනවද?" කියල
    :angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුගේ අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න මූ මුලු සයිට් එකේ ත්‍රිඩ් ඔක්කොම කොපි කරලනේ:baffled:

    :lol::lol: ඔය කට නම් මාරු ... ලොල් ...හෑන්ඩ් බ්රේක් ...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මූ මාව banned කරල. යකෝ අපිට ගිහින් විරෝධය පාන්නත් බැහැනේ.
    මොන සිපයියෙක්ද මේ.

    :angry::angry:
    :angry::lol:

    :lol::lol: ඕකා වෙන උන්ගෙනම් ඔය හපන එක කරනවා ඇති:rofl:
    :rofl::rofl:

    lol.
    kauruhari mekema inna pons gobbayek thamai karanne.
    monawa unath poratama galapena gobba site eke namath.
    crazy
    අනිවා :D:P

    වැඩක් නෑ කතා කරලා ... ඔය වගේ අපතයොන්ට අනුකම්පා කරන්න ඕන මල්ලි .... ඕකෙන් පෙන්නේ උන්ගේ බංකොලොත් භාවය... විලි ලැජ්ජාවක් කියල ගෑවිලා නැති උන් ටිකක් ... තමන්ගේ දේවල් ප්‍රමොට් කරන්න අම්ම තාත්ත විකුණන ලෝකයක් මේක ... උඹ දිරිය ගන් මල්ලියේ .... :yes:
    තෑන්ක්ස් අයියා:D, ඔයා දාපු ත්‍රෙඩ්ස් බලන්න, අනිවා එකක් හරි ඕකා උස්සල ඇති:P:P

    ඇයි උඹට මොකටද තරහ ගිහින් තියෙන්නේ?
    ඌ ට බනින්නේ? මටද?
    :rolleyes:
    :baffled::D:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක ඇත්ත බන්.:(
    ඒත් මූ තව මගෙන් අහනවා "ඔව් ඉස්සුවා තමා උඹට කහනවද?" කියල
    :angry::angry::angry:
    මගෙ පෝස්ට් ටික ඩිලිට් කරලා... මුන්ගේ පු**ට සීනි දාලා වෙඩි තියන්න ඕනි කූඹි කාලා මැරෙන්න:angry::angry:
     
    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    අපිඅට ඕකුන්ට බනින්න බැහැ බන්.. මොකද කිව්වොත් එළකිරි එකේ ***Cut/ $hain වගේ ගොඩක් උන් කරන්නෙත් කොහෙන් හරි උස්සලා තමන්ගෙ වගේ දාන එක නෙ!!:rofl::P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මාව තාම බෑන්ඩ් නෑ.. ඒත් දාපු පෝස්ට් ටික ඔක්කොම ඩිලිට් කරලා.:lol::lol:. ඕකා අනිවා එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති..පොන්සියෙක්ම තමයි:angry::angry:
    මෙහෙමත් එවුන් ඉන්නවනේ.:frown::frown::angry::angry: