උඹෙන් උස්සපු එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිඅට ඕකුන්ට බනින්න බැහැ බන්.. මොකද කිව්වොත් එළකිරි එකේ ***Cut/ $hain වගේ ගොඩක් උන් කරන්නෙත් කොහෙන් හරි උස්සලා තමන්ගෙ වගේ දාන එක නෙ!!:rofl::P
    එහෙම කියන්න බෑනේ මචන්.. අරූ දාන කෙල්ලොන්ගේ ෆොටෝස් නේ.. ඒත් මේවා අරුගේ කවි/ උපහාසාත්මක කතා..මටනම් මේ දෙකේ සම්බන්ධයක් පේන්නේ නෑ:eek::eek:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මුගේ අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න මූ මුලු සයිට් එකේ ත්‍රිඩ් ඔක්කොම කොපි කරලනේ:baffled:

    :lol::lol:
    11.gif



    ගනන් ගන්න එපා මචන් W 8 ට ID ඒක පොඩ්ඩක් මරු වෙලා:P

    ඔය win8 නෙමේ බන්. w වලින් පටන් අරගෙන a වලින් ඉවරවෙන එකෙක්. ඌත් subs උස්සල මාට්ටුනේ. man අරකෙ ඇඩ්මින්ට සහෝදර ප්‍රේමය පානවා. හොරුන් අතර ප්‍රේමය. :P:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒකනෙ මම ඊයෙ කමෙන්ටුවකුත් දැම්ම, ඔයා ඒක ඒකෙන් කොපි කළාලු:baffled::oo::rolleyes::lol::lol::lol::P
    ඒකේ නම නම් ගැලපෙනවා.. :lol::lol::lol::lol: එලකිරි එකේම පොරක් වෙන්න ඕන ඕක කරන්නේ
    හ්ම්ම්:frown::angry:

    මල්කවියගේ පිස්සු සයිට් එකක්ද දන්නේ නෑ:angry::angry::D
    මල්කවියා ඒක තමයි තාම නැත්තෙ මේ පැත්තෙ:rofl::rofl::P:P:P
     
    Last edited by a moderator:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මාව banned කරල. යකෝ අපිට ගිහින් විරෝධය පාන්නත් බැහැනේ.
    මොන සිපයියෙක්ද මේ.

    :angry::angry:

    උඹත් ඕකේ ඉන්නවා ද ? හෆොයි ... :rolleyes::baffled:
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    එහෙම කියන්න බෑනේ මචන්.. අරූ දාන කෙල්ලොන්ගේ ෆොටෝස් නේ.. ඒත් මේවා අරුගේ කවි/ උපහාසාත්මක කතා..මටනම් මේ දෙකේ සම්බන්ධයක් පේන්නේ නෑ:eek::eek:

    කෙල්ලන් ගෙ ෆොටො නෙමෙ බන්.. සිංහල බ්ලොග් වලින් උස්සලා දාන්නෙ.. $hain කාරයා උඹලා එක්ක සෙට් වෙලා බ්ලොග් කාරයන්ට ගේම ඉල්ලනවා.. ඊට පස්සෙ බ්ලොග් එකට ගිහින් අර පෙරේරා වගේ උන්ගෙ ත්‍රේඩ් දාලා එළකිරි එකට ගේම ඉල්ලනවා
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මල්කවියා ඒක තමයි තාම නැත්තෙ මේ පැත්තෙ:rofl::rofl::P:P:P
    හ්ම්ම්... මෙහේ සාස්තර කිය කිය කරන වැඩ.අනේ අපොයි මේ වගේ උන්:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අද උදේ register උනේ අරූට බනින්න.:rolleyes::rofl::P

    අර සව්දන් ජෙමා ද දන්නේ නෑ ඕකේ ඇඩ්මින් ? ලොල් ... අර අලුතෙන් ආපු වෙදා .. ලොල් :lol::lol::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෙල්ලන් ගෙ ෆොටො නෙමෙ බන්.. සිංහල බ්ලොග් වලින් උස්සලා දාන්නෙ.. $hain කාරයා උඹලා එක්ක සෙට් වෙලා බ්ලොග් කාරයන්ට ගේම ඉල්ලනවා.. ඊට පස්සෙ බ්ලොග් එකට ගිහින් අර පෙරේරා වගේ උන්ගෙ ත්‍රේඩ් දාලා එළකිරි එකට ගේම ඉල්ලනවා
    බොරදියේ කේස් එකක් වගේ:rofl::P
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    u hitanne EK eke set eka ugae site ekat ei kiyala..ekane u Suranga84 t mehem kiyala tynne

    නුඹ නැතිව ගෙවන මේ,,,කාලය කෙතරම් අසිරුද???එත්,,,,නුඹේ මතකය මා සනහාවි,,,එනතුරා නුඹ,,,අපේ කුඩුවට.....:P

    EK RoX :yes: