උඹෙන් උස්සපු එක

Mystery

Member
Jul 31, 2010
382
62
0
ඒකනෙ මම ඊයෙ කමෙන්ටුවකුත් දැම්ම, ඔයා ඒක ඒකෙන් කොපි කළාලු:baffled::oo::rolleyes::lol::lol::lol::P
මාර අයියලා තමා :lol: Water Marks නොදානවට හොද පාඩම් :dull:
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    8.gif
    ඌප්ස්... උයාද ඒකේ ඇඩ්මින්.. හලියට හලිනේ:dull::nerd:
    මොකක්ද රියල් අයි.ඩී එක:lol::lol:

    w _ _ _ _ _ a :rofl::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    u hitanne EK eke set eka ugae site ekat ei kiyala..ekane u Suranga84 t mehem kiyala tynne

    නුඹ නැතිව ගෙවන මේ,,,කාලය කෙතරම් අසිරුද???එත්,,,,නුඹේ මතකය මා සනහාවි,,,එනතුරා නුඹ,,,අපේ කුඩුවට.....:P

    EK RoX :yes:
    මට තේරෙන්නේ නෑ බං බුවා මොනාද කියලා තියෙන්නේ කියලා.. බැනලා දාපු එක ඩිලිට් කරලා.. ඊට පස්සේ එකට මොකක්ද කුනුහරපයක් දාලනේ:dull::nerd:
    මට ඔය සාහිත්‍ය වදන් තේරෙන්නෙත් නෑ:lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෑන්ක්ස් අයියා:D, ඔයා දාපු ත්‍රෙඩ්ස් බලන්න, අනිවා එකක් හරි ඕකා උස්සල ඇති:P:P

    :baffled::D:D

    අහ් එල එල මල්ලි ... මාවත් උස්සන් යයිද දන්නේ නෑ .. ලොල් ... ඕකේ නිල මැස්සෝ ටිකක් මේකෙත් හොල්මන් කරන බව පේනවා ත්‍රෙඩ් එක බලපුවම... ලොල් ;) :P
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මට තේරෙන්නේ නෑ බං බුවා මොනාද කියලා තියෙන්නේ කියලා.. බැනලා දාපු එක ඩිලිට් කරලා.. ඊට පස්සේ එකට මොකක්ද කුනුහරපයක් දාලනේ:dull::nerd:
    මට ඔය සාහිත්‍ය වදන් තේරෙන්නෙත් නෑ:lol::rofl:

    ai machaoo..u kiyala tynne dan uge site ekata kattiya nane..uge kuduwa kiynne uge site eka thamai..:yes: :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒක ඇත්ත බන්.:(
    ඒත් මූ තව මගෙන් අහනවා "ඔව් ඉස්සුවා තමා උඹට කහනවද?" කියල
    :angry::angry::angry:
    'ඔව් කහනව, තොට ඇවිල්ල කහන්න බැරිද' කියල අහන්න එපැයි, අනිවා.. ඕකා හා මම එන්නං කියයි:baffled::baffled:

    Paw ban. Nirmana belaheenathawayen pelena kenek wenda athi :P :D
    Monawa unath ape Takur mallige ela kavi copy karana ewun ballo kaputo wela upadinna one... :)
    තෑන්ක්ස් මචං, ඕකුන්ට එහෙම වෙලත් මදි:angry:
    මේක හරියන් නැහැ. මීට පස්සේ එළකිරි එකේ කවි සහ නිර්මාණවලට watermark දාන්න වෙයි වගේ.:baffled::baffled:
    හ්ම්ම්ම්, ගුඩ් අයිඩියා:D:D
    අපිඅට ඕකුන්ට බනින්න බැහැ බන්.. මොකද කිව්වොත් එළකිරි එකේ ***Cut/ $hain වගේ ගොඩක් උන් කරන්නෙත් කොහෙන් හරි උස්සලා තමන්ගෙ වගේ දාන එක නෙ!!:rofl::P
    ඇයි යකෝ ඒනං, ඒම උස්සන උන්ගෙන් උස්සන්න කියපං, ගොඩක් ඉන්නෙ මේකේ ස්වාධීන තමන්ගෙම නිර්මාණ දාන උන්.. :angry::angry:

    රියල් පී ඩයල් එකක්....පෝස්ට්ස් උස්සලා ආතල් ගන්නවා.......:lol:
    උස්සන එකෙත් ආතල් එකක් ඇති:rolleyes::rolleyes::P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මගෙ පෝස්ට් ටික ඩිලිට් කරලා... මුන්ගේ පු**ට සීනි දාලා වෙඩි තියන්න ඕනි කූඹි කාලා මැරෙන්න:angry::angry:

    සීනි දාල නෙමේ බෝර දාලා කටට වෙඩි තියන්න ඔනේ උස්සපු ත්‍රිඩ් පු**න් විසිවෙන්න:angry::angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක බලපංකෝ
    http://www.crazyrox.com/forum_threa...දෙන්න-----.html
    ඕකේ තියෙනවා මෙහෙම
    මේ දවස්වල සෑහෙන මහන්සිවෙනවා මනාලියක් හොයාගන්න. ඉතින් දිවා රෑ දෙකේම නිදිනැතුව එළකිරි එකේ මනාලියක් හොයන්න ගිහිල්ලා, මල් කඩලා පෝස්ට් ගානත් වැඩිවෙලා.



    පෝස්ට් 55000ක්ම ගහලා.
    ඒත් ලැජ්ජ නැතිව එහෙම්මම දාලා.. ඇඩ්මින්ලත් කමෙන්ට් කරලා ෆට්ට ආආ කියලා:rolleyes::dull::nerd:
    මොංගල් උපරිමේටම:rofl::P
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    ubala watermarks dapallaa.. GTRZ ta kiyapan imageshell script eka danna kiyala. etha kota nikamma water mark wenawa