උඹෙන් උස්සපු එක

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    'ඔව් කහනව, තොට ඇවිල්ල කහන්න බැරිද' කියල අහන්න එපැයි, අනිවා.. ඕකා හා මම එන්නං කියයි:baffled::baffled:

    මට නිකන් හිතුන ඌ එහෙම අහයි කියලා. මම ඒක හින්ද උගෙන් එහෙම අහන්න ගියේ නැහැ. :rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    8.gif
    ඌප්ස්... උයාද ඒකේ ඇඩ්මින්.. හලියට හලිනේ:dull::nerd:
    මොකක්ද රියල් අයි.ඩී එක:lol::lol:
    :D:D:P

    කෙල්ලන් ගෙ ෆොටො නෙමෙ බන්.. සිංහල බ්ලොග් වලින් උස්සලා දාන්නෙ.. $hain කාරයා උඹලා එක්ක සෙට් වෙලා බ්ලොග් කාරයන්ට ගේම ඉල්ලනවා.. ඊට පස්සෙ බ්ලොග් එකට ගිහින් අර පෙරේරා වගේ උන්ගෙ ත්‍රේඩ් දාලා එළකිරි එකට ගේම ඉල්ලනවා
    :shocked::eek::eek:

    හ්ම්ම්... මෙහේ සාස්තර කිය කිය කරන වැඩ.අනේ අපොයි මේ වගේ උන්:rofl:
    පව්ව් බං, අපි උගෙ චරිතෙ ඝාතනය කරනව නෙමෙයි නේද ;);):P:P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක බලපංකෝ
    *****************************ඕකේ තියෙනවා මෙහෙම

    ඒත් ලැජ්ජ නැතිව එහෙම්මම දාලා.. ඇඩ්මින්ලත් කමෙන්ට් කරලා ෆට්ට ආආ කියලා:rolleyes::dull::nerd:
    මොංගල් උපරිමේටම:rofl::P


    :lol::lol:
    පොස්ට් 27 ක් දාපු එකෙක්ට 55000 ට සුබ පතනවා. :lol::lol:කලින්දුවට දාපු ත්රෙඅඩ් එක උස්සල තියෙන්නේ.:angry:
     
    Last edited by a moderator:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඒ මොකක්ද ඒ සීන් එක

    සිල්වර් බර්ඩ් ට කිව්වා සීන් එක ... දැන් මචන් සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා ... උඹලට නොමිලේ බෙහෙත් හේත් ගන්න පුළුවන් ... ඌ අනුන්ට බෙහෙත් කොලාට මොකෝ උගේ අමාරුවට බෙහෙතක් හොයාගෙන නෑ ලු තම ඕන්... අවතාර එන්නේ බන් එක එක වේසයෙන් ලු ... :lol: :rofl::P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ මල්ලිලා මම ඕවට නෑ හොදේ මාව ඕකට ගාවන්න එපා
    කවුද ඩෝ අපේ රීලෝඩ් වතිලයට දෝෂාරෝපනය කලේ..:lol::lol: බබාගේ නෙමෙයිනේ ඒක:dull:..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උයා හොඳටම මේ ගැන දන්නවනේ..:dull::nerd:

    but it's a good idea.:D

    සිල්වර් බර්ඩ් ට කිව්වා සීන් එක ... දැන් මචන් සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා ... උඹලට නොමිලේ බෙහෙත් හේත් ගන්න පුළුවන් ... ඌ අනුන්ට බෙහෙත් කොලාට මොකෝ උගේ අමාරුවට බෙහෙතක් හොයාගෙන නෑ ලු තම ඕන්... අවතාර එන්නේ බන් එක එක වේසයෙන් ලු ... :lol: :rofl::P
    :lol::lol:



    කවුද ඩෝ අපේ රීලෝඩ් වතිලයට දෝෂාරෝපනය කලේ..:lol::lol: බබාගේ නෙමෙයිනේ ඒක:dull:..

    :rolleyes::rolleyes:


    :lol::lol: ගූම සීන් එක:lol:

    :yes::lol: