උඹෙන් උස්සපු එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.
    Lankave mal sindu ganana keeyada.......?
    .නිකන් සර්ච් පාරක් දැම්මා "මල් සිංදු" කියලා

    ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ
    4.gif
    මේ කියල තියෙන්නෙ, තෑන්ක්ස් ලොක්කා:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හපොඉ උබ ට්‍රික්ස් පබ්ලිසිටි කොරන්වනේ! මට ඊ මේල් කොරන්න හීනය@ යාහු.කොම් :baffled:
    මම දාන්නම් කෝ
    ඒ වෙබ් එක ලංකාවෙ එකක් නෙවෙයි අයියා
    මම දාන්නම් කෝ එහා බිල්ඩිමට
    පොඩි කෝඩ් සෙල්ලමක් තියෙන්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදා මරු විකලෙන් කියවයි... ලොල් ... හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම අංක 2 දැන් පෙන්නනවා ... :lol:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.
    Lankave mal sindu ganana keeyada.......?
    .නිකන් සර්ච් පාරක් දැම්මා "මල් සිංදු" කියලා

    ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ
    4.gif

    ඔබට මාගේ ප්‍රමානය :yes:...ඌප්ස් :baffled:..සොරි ප්‍රනාමය :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වෙදා මරු විකලෙන් කියවයි... ලොල් ... හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම අංක 2 දැන් පෙන්නනවා ... :lol:

    අධ්‍යක්ෂණය වෙනින් කවුරුත් නෙවෙයි වෙදාමයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද්ද බං මේ හරුපෙ:rolleyes::confused::confused::confused::eek::eek:
    ගුරුන්නාන්සේලා ගැන කිව්ව ගමන් කොල්ලා එනවා කොහේහරි ඉඳන්:lol:
    මේක නවත්තලා කීයක්හරි හොයාගන්න සාස්තරයක් කිව්වොත් නාරකද:rofl:
    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සී දෙවී උබෙ මුහුණේ කුරුලෑව මතුවී තිබේ
    හද වගේ තිබු මුනුණේ ආවාට මතු වී පෙනේ

    ලොල් .... බබා ෆට්ට.... බන් :lol::rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒකත් එහෙමද?? :rofl: පොඩි හින්ට් එකක් දීපන් බලන්න:rolleyes:

    දැන් මචන් වෙදාගේ fake එක ඇවිත් මෙතන ____ you කියල පොස්ට් එකක් දාල.:rofl:
    http://www.elakiri.com/forum/showpost.php?p=8463751&postcount=235

    වෙදා මචන් ඉස්සර නිල් කවර ෆිල්ම් business එක කොරල තියෙන්නේ.:rolleyes: පස්සේ ඒකෙන් චා උනාට පස්සේ වෙදකම පටන් අරගෙන. දැන් මන්ත්‍ර ගුරුකමත් පටන් අරන්:rofl:. වශී ගැන එහෙම දන්නවලු එයා.
    :P