හිහි ... වෙදාට දුවන්න වදී .. ලොල් ...![]()

දැන් මචන් වෙදාගේ fake එක ඇවිත් මෙතන ____ you කියල පොස්ට් එකක් දාල.
http://www.elakiri.com/forum/showpost.php?p=8463751&postcount=235
වෙදා මචන් ඉස්සර නිල් කවර ෆිල්ම් business එක කොරල තියෙන්නේ.පස්සේ ඒකෙන් චා උනාට පස්සේ වෙදකම පටන් අරගෙන. දැන් මන්ත්‍ර ගුරුකමත් පටන් අරන්
. වශී ගැන එහෙම දන්නවලු එයා.
![]()

ඒක තමයි ඕං මං දැන් කුයිට් වෙනවා, කාට හරි ඩිස්ටර්බ් උනානං සොරිවෙන්ඩ ඕනිගුරුන්නාන්සේලා ගැන කිව්ව ගමන් කොල්ලා එනවා කොහේහරි ඉඳන්
මේක නවත්තලා කීයක්හරි හොයාගන්න සාස්තරයක් කිව්වොත් නාරකද![]()

පොඩි එවුන්ගෙ ආශාවනෙ නටපල්ල ඇති තරම් නටපල්ල
මම ඔක්කොම බලාගෙන ඉන්නෙ උඹලටම තමා ඕකෙන් හති වැටෙන්නෙ....

බලයං බං යන්න නැති තැන බැනල බැනල දැන් කල්්යානලුහල්ලෝ මගේ කළ්‍යාණි මිත්‍රයා....කොහෙද ඕයි හිටියේ මෙච්චර දවස්..............![]()

පොඩි එවුන්ගෙ ආශාවනෙ නටපල්ල ඇති තරම් නටපල්ල
මම ඔක්කොම බලාගෙන ඉන්නෙ උඹලටම තමා ඕකෙන් හති වැටෙන්නෙ....

aee ehema kiyanne
අපේ තාකූර් ලොක්කට බඩේ පාර වදීද බන්![]()

අයියෝ මෙයා එහෙම කලාත්මක ගුරුන්නාන්සේ කෙනෙක් නෙමේ බන්.![]()
මචංල හෙට ඉදල අයෙත් රී-ලෝඩ එක පටන් ගන්නව හැමෝම එන්න ඕන Silvar bard, tharinda76 උඹලත් එක්කත් මම තරහ නෑ වරෙල්ල,
අයනම් දේශපාලනේ ගැන කතා කරන්නෙ නෑ බං