මචංල හෙට ඉදල අයෙත් රී-ලෝඩ එක පටන් ගන්නව හැමෝම එන්න ඕන Silvar bard, tharinda76 උඹලත් එක්කත් මම තරහ නෑ වරෙල්ල,
අයනම් දේශපාලනේ ගැන කතා කරන්නෙ නෑ බං

කටුස්සා!මචංල හෙට ඉදල අයෙත් රී-ලෝඩ එක පටන් ගන්නව හැමෝම එන්න ඕන Silvar bard, tharinda76 උඹලත් එක්කත් මම තරහ නෑ වරෙල්ල,
අයනම් දේශපාලනේ ගැන කතා කරන්නෙ නෑ බං

උබලත් ඊකනේ කරන්න බැරි !! චක්ගුඩු පනින්න ගියත් ඔහොමය්! උබ එස්කේප්Bird Out![]()


උඹට ගුඩ් නිව්ස් එකක්..........![]()
reload වැඩක් නෑ බං මට.. පැකේජ්
කීයක් දුන්නත් අවිශ්වාස උන්ට නම්බරෙ දෙන්නේ නෑ 10000ක් දෙනවා කිව්වත්



reload වැඩක් නෑ බං මට.. පැකේජ්
කීයක් දුන්නත් අවිශ්වාස උන්ට නම්බරෙ දෙන්නේ නෑ 10000ක් දෙනවා කිව්වත්
ප්රශ්ණ ටිකනම් ඉතින්
ශෙනාට කියපන්![]()

ඔව් මූට කියන්න ඕනේ කාඩ් නම්බර් එක දෙන්න කියලා......
ශෙනා 33,000ක් වද්දගෙන මේ දවස් ටිකේ වැඩිය ආවේ නැහැ........
33,000ක් කිව්වේ වෝල්ට්ද.. ඌ තාම ජීවත් වෙනවද..
33,000ක් කිව්වේ වෝල්ට්ද.. ඌ තාම ජීවත් වෙනවද..
![]()
නියම අයිඩියා එක. හුගක් අය දන්නෙ නැති අයට නම්බර් දෙන්න කැමති නෑනෙඔව් මූට කියන්න ඕනේ කාඩ් නම්බර් එක දෙන්න කියලා......
ශෙනා 33,000ක් වද්දගෙන මේ දවස් ටිකේ වැඩිය ආවේ නැහැ........
නියම අයිඩියා එක. හුගක් අය දන්නෙ නැති අයට නම්බර් දෙන්න කැමති නෑනෙ
කාඩ් නම්බර් එකක් එවන්නම් අපි එහෙම කරමු.
