උඹෙන් උස්සපු එක

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මල්ලි උඹට වෙද කමක් ගුරු කමක් එහෙම කරගන්ඩ ඕන නම් මට පී.එම් එකක් දාන්ඩ හොඳේ ? අනවින හූනියම් උනත් කමක් නෑ :lol:
    මචං උඹ පීඑම් දාන්නෙ උඹේ හොර හිත තියෙන හින්ද,
    මොකද මෙතන එලිපිට දැම්මොත් උඹ සව්ත්තුවෙන හින්ද, දැන් උඹට මගෙ වැරදි විතරක් කියන්න පුලුවන්නෙ.

    හැම එකාගෙම හුනු කිල්ලොට වල හුනු ටික ටික තියෙනව කියන එක අමතක කරන්න එපා
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මල්ලි උඹට වෙද කමක් ගුරු කමක් එහෙම කරගන්ඩ ඕන නම් මට පී.එම් එකක් දාන්ඩ හොඳේ ? අනවින හූනියම් උනත් කමක් නෑ :lol:

    ඒ පාර තරියත් සාස්තර කියනවද? අපේ ජොබ් එකට බඩේ පහර ගහන්නද යන්නේ? :growl:

    අනවින කොඩිවින ඕන මගුලක් කොරල මට අර වැඩේ නම් කෝම හරි කොරල දෙන්න හොදේ...ඒකේ ඕනම එකක්..:D

    කෝ අර ඊයෙ පිස්සා :rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචං උඹ පීඑම් දාන්නෙ උඹේ හොර හිත තියෙන හින්ද,
    මොකද මෙතන එලිපිට දැම්මොත් උඹ සව්ත්තුවෙන හින්ද, දැන් උඹට මගෙ වැරදි විතරක් කියන්න පුලුවන්නෙ.

    හැම එකාගෙම හුනු කිල්ලොට වල හුනු ටික ටික තියෙනව කියන එක අමතක කරන්න එපා

    out of topic? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයිත් අහල :lol::lol:

    ;) උඹත් හොඳ කවි සින්දු කියනවා නේද ?? එල එල ...

    astrix016.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පාර තරියත් සාස්තර කියනවද? අපේ ජොබ් එකට බඩේ පහර ගහන්නද යන්නේ? :growl:

    අනවින කොඩිවින ඕන මගුලක් කොරල මට අර වැඩේ නම් කෝම හරි කොරල දෙන්න හොදේ...ඒකේ ඕනම එකක්..:D

    කෝ අර ඊයෙ පිස්සා :rofl:

    තරිය නෙවෙයිලු වෙන කවුද වෙදෙක්කුලු උඹලට ගහන්න යන්නෙ
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අම්මට සිරි වතිලයා 1,000ක් ගහන්න යන්නේ.....විශ් කොරලා ත්‍රෙඩ් එකක් එහෙම දාපල්ලා.................:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මට සිරි වතිලයා 1,000ක් ගහන්න යන්නේ.....විශ් කොරලා ත්‍රෙඩ් එකක් එහෙම දාපල්ලා.................:rofl:
    998 ඇත්තමනේ:lol: කාටහරි කියලා වැඩෙ කරවමුද:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ පාර තරියත් සාස්තර කියනවද? අපේ ජොබ් එකට බඩේ පහර ගහන්නද යන්නේ? :growl:

    අනවින කොඩිවින ඕන මගුලක් කොරල මට අර වැඩේ නම් කෝම හරි කොරල දෙන්න හොදේ...ඒකේ ඕනම එකක්..:D

    කෝ අර ඊයෙ පිස්සා :rofl:

    එව්වා නියමෙට කරලා දෙන්නම් මල්ලෝ .. චුට්ටක් ටයිම් දෙන්න උඹ සිරාවට ඒකෙ වැඩ නේද ? නැත්තන් මමයි චාර්ටර් වෙන්නේ ... :rolleyes:

    අන වින හූනියම් වලට බය වෙන්න එපා ... පිල්ලි ටිකක් ඉන්නවා දෙහි පොඩ්ඩක් කැපුවනම් අපලේ ඉවරයි.. ඒස් වාන් : ... :lol::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පාර තරියත් සාස්තර කියනවද? අපේ ජොබ් එකට බඩේ පහර ගහන්නද යන්නේ? :growl:

    අනවින කොඩිවින ඕන මගුලක් කොරල මට අර වැඩේ නම් කෝම හරි කොරල දෙන්න හොදේ...ඒකේ ඕනම එකක්..:D

    කෝ අර ඊයෙ පිස්සා :rofl:
    තරිය නෙවෙයිලු වෙන කවුද වෙදෙක්කුලු උඹලට ගහන්න යන්නෙ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    76ට දන්නවා හොඳ විස්තර..........:rofl:

    අෆෝ මගේ බල්ලව වත් යවන්නේ නෑ ඔය වැඩ වලට :no::dull: :D.. නො 8 ට කිව්වා නම් වැඩේ කොරල දෙයි.. :P