උඹෙන් උස්සපු එක

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අත්දුටු ප්‍රත්‍යාක්ෂ කුරුලෑ ප්‍රතිකාරය
    කුරු වෙදා

    හිනස්සන්න එපා බන් ... මගේ බඩ රිදෙනවා ... :lol::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    උබේ අක්කල නංගිල බිසව්ල එහෙම කුරුලෑ රෝගයෙන් පෙලෙයි නම් දැන්ම ක්‍රෙයිසි කුරු වෙදා හමු වෙන්න:D
    Ubalage Hodatai Kiyanne Yako
    Wedawa Tharaha Karaganna Epa
    Mathu Usability Eka Balahan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    pimple1.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමාව ඉල්ලලා පී.එම් දන කෙනාටයි මේ කියන්නේ ... සමාව ගන්නවානම් එකට ක්‍රමයක් තියෙනවා (අර උඹේ ජනාදිපති තුමා කියනවා වගේ ) උඹ කරපු වැඩේ කැතයි... ප්‍රශ්නයක් තිබ්බනම් ඔය දැන් පී.එම් කරන විදිහට කරානම් හරිනේ කලින්ම ? අනික උඹම තමයි කුණුහරපෙන් තමුන්ගේම බ්ලොග් එකේ එක එක නම් වලින් කුණුහරප දැම්මේ .. මම උඹේ බ්ලොග් එකේ වැදගත් විදියට කොමෙන්ට් එකයි දැම්මේ වැදගත් විදියට .. අවංක විදියට ත්‍රෙඩ් එකක් දාල ඇඩ්මින්ගේ ඉඳන් සමාව ගනින් ... නැත්නම් මේ ඉන්න විදියට ඉමු .. එච්චරයි :dull::dull::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අඩේ බං ඉතිං ජනාධිපති අපි ඔක්කොගෙමනෙ. උඹ මහින්දට හපන්නෙ බං.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමාව ඉල්ලලා පී.එම් දන කෙනාටයි මේ කියන්නේ ... සමාව ගන්නවානම් එකට ක්‍රමයක් තියෙනවා (අර උඹේ ජනාදිපති තුමා කියනවා වගේ ) උඹ කරපු වැඩේ කැතයි... ප්‍රශ්නයක් තිබ්බනම් ඔය දැන් පී.එම් කරන විදිහට කරානම් හරිනේ කලින්ම ? අනික උඹම තමයි කුණුහරපෙන් තමුන්ගේම බ්ලොග් එකේ එක එක නම් වලින් කුණුහරප දැම්මේ .. මම උඹේ බ්ලොග් එකේ වැදගත් විදියට කොමෙන්ට් එකයි දැම්මේ වැදගත් විදියට .. අවංක විදියට ත්‍රෙඩ් එකක් දාල ඇඩ්මින්ගේ ඉඳන් සමාව ගනින් ... නැත්නම් මේ ඉන්න විදියට ඉමු .. එච්චරයි :dull::dull::rolleyes:
    ඩඩුවම සැර වැඩිද මන්ද බන්
    පව් බන් මොනා උනත් ත්‍රෙඩ් එකක් නම් දාන එකක් නෑ බන් :no: මම ඔට්ටුවක් අල්ලනවා බලහන් කෝ :D:no:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සමාව ඉල්ලලා පී.එම් දන කෙනාටයි මේ කියන්නේ ... සමාව ගන්නවානම් එකට ක්‍රමයක් තියෙනවා (අර උඹේ ජනාදිපති තුමා කියනවා වගේ ) උඹ කරපු වැඩේ කැතයි... ප්‍රශ්නයක් තිබ්බනම් ඔය දැන් පී.එම් කරන විදිහට කරානම් හරිනේ කලින්ම ? අනික උඹම තමයි කුණුහරපෙන් තමුන්ගේම බ්ලොග් එකේ එක එක නම් වලින් කුණුහරප දැම්මේ .. මම උඹේ බ්ලොග් එකේ වැදගත් විදියට කොමෙන්ට් එකයි දැම්මේ වැදගත් විදියට .. අවංක විදියට ත්‍රෙඩ් එකක් දාල ඇඩ්මින්ගේ ඉඳන් සමාව ගනින් ... නැත්නම් මේ ඉන්න විදියට ඉමු .. එච්චරයි :dull::dull::rolleyes:

    මම හිතන්නේ දැන් මේ ත්‍රෙඩ් එක නැවැත්තුවොත් හොඳයි වගේ..මුන් වගෙ උන් එක්ක වාද කරලා වැඩක් නෑ:dull::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රටේ නීතිය කාටත් එකයිලුනේ (මම නෙමේ ජනාදිපති කියන්නේ ) :rolleyes:.. උඹට විතරක් වෙනසක් කොරන්ඩ බෑ... :rolleyes: උඹ මේ කොමිනියුටි එකේ නම කෑව.. ඒක පිලිගනින් ... අපි ඔක්කොම මේකට ආදරේ වෙන්න ඕන .. උඹට නම් සිම්පල් හොර අයි.ඩී මට නම් එහෙම නෑ ..මම ආසයි කාත් එක්කත් හොඳින් ඉන්න .. ඒක නිසා අරම කරනවානම් කරපන් ..නැත්තන් ඉන්න විදිහට ඉමු :dull:
     
    වාදයක් නෙමේ බන් මම කිව්වේ අවන්කවම ...:dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රටේ නීතිය කාටත් එකයිලුනේ (මම නෙමේ ජනාදිපති කියන්නේ ) :rolleyes:.. උඹට විතරක් වෙනසක් කොරන්ඩ බෑ... :rolleyes: උඹ මේ කොමිනියුටි එකේ නම කෑව.. ඒක පිලිගනින් ... අපි ඔක්කොම මේකට ආදරේ වෙන්න ඕන .. උඹට නම් සිම්පල් හොර අයි.ඩී මට නම් එහෙම නෑ ..මම ආසයි කාත් එක්කත් හොඳින් ඉන්න .. ඒක නිසා අරම කරනවානම් කරපන් ..නැත්තන් ඉන්න විදිහට ඉමු :dull:

    මම එහෙම කරන්නම් හැබයි මචං ඔය විදිහට මිනිස්සු එක්ක හුගක් කල් තරහ තියාගෙන ඉන්න එපා. මටනම් කවදාවත් එහෙම ඉන්න බෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කරපු දේට නම් සමාව ගන්න ඕනේ නැත්නම් තවත් මේ වගේ වැඩ නොකර ඉන්න ඕනේ එයාට උදව් කරන අයත් ඉන්නවා නරක වෙලාවට මෙකේ ඒකත් ඉතින් නරක දෙයක් තමයි :(:(