matath ekak kiyapan ko guroooooo
සමිකයා..අනේ හැබෑට මේ නහින දෙහින කාලේ පංසලකට පල්ලියකට යන්නේ නැතුව උඹත් මේ සාස්තර අහන්න ආවනේ..හැට පැන්නත් වදුර බිමින් යන් නෑ කියන්න වගේ උඹ අවේ අර අල්ලපු ගෙදරට අලුතින් බැස්ස ආච්චි ගැන අහන්න නේද? පං කාදු 5ඉ ..ආලුතින්ම දාපු දත් සෙටි එක..කොහොම හරි කොරල කිස් එකක් දෙන්න ට්රයි එකක් දීපන්..




