උඹේ අනාගත වාක්කිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
matath ekak kiyapan ko guroooooo

සමිකයා..අනේ හැබෑට මේ නහින දෙහින කාලේ පංසලකට පල්ලියකට යන්නේ නැතුව උඹත් මේ සාස්තර අහන්න ආවනේ..හැට පැන්නත් වදුර බිමින් යන් නෑ කියන්න වගේ උඹ අවේ අර අල්ලපු ගෙදරට අලුතින් බැස්ස ආච්චි ගැන අහන්න නේද? පං කාදු 5ඉ ..ආලුතින්ම දාපු දත් සෙටි එක..කොහොම හරි කොරල කිස් එකක් දෙන්න ට්‍රයි එකක් දීපන්..
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගෝලයා තාම හදි හූනියම් ඉගනගෙන නෑ..අපේ ගුරුන්නාසෙගේ වැඩ දන්නැතුව වගේ දගලන්නේ...
    :angry::angry:

    ජේ. කේ. ආදි තිත්තයා සහ කවිමලයා "මෝඩ ජෝඩුව"




     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :love::love::love::love::love::love::love::love::love: I LOVE YOU

    NO NO

    I LOVE 65:love::love::love::love::love::love:

    OLD IS GOLD :rolleyes:
    ඔය ලමය නොදන්න කෙල්ලෙක්ට ලයින් පාරක් දානව කියල පේනවා මට.. ඔව්...
    ඔය ලමය ඒ කෙල්ලට කිස් එකක් දෙනව නෙමෙ ඕන්...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙනම් දවසට 4-5 පාරක් දත් මදින්නම්. මෙන්න මේ වගේ.





    ඔය මහත්තයාට මොලෙ තියෙනවා වගෙ..
    ඔය වගෙ සිග්නල් එකක් දාගෙන ඉන්න..
    පාරෙ යන කෙල්ලන්ට සිග්නල් දාන්න ගියොත් බඩු බනිස් තමා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය මහත්තයාට මොලෙ තියෙනවා වගෙ..
    ඔය වගෙ සිග්නල් එකක් දාගෙන ඉන්න..
    පාරෙ යන කෙල්ලන්ට සිග්නල් දාන්න ගියොත් බඩු බනිස් තමා..

    බඩු බනිස් වෙන්නේ නෑ. බඩු පස්සෙන් ඒවි. :love:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    on that note I should cancel my dambadiwa trip :lol: heard they abduct you and rip out your kidneys and stuff.

    අනෙ මහත්තයො නොදන්න කෑලි දාන්න එපා ඉන්ගිරිසි මට එච්චර දිරවන්නෙ නෑ
    ඔය ලමය ගෙදට්ට වෙල ඉන්න එක හොන්දයි
    ඔය ලමයාට හොන්ද අනාගතයක් තියෙනව වගෙ නමුත් නොදන්න කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් ජීවිතෙ අන්දුරු කරගන්න පාටයි
    සතියෙ දවස් හතේම ලුනු නැති කොල කෑන්ද එකක් බොන්න
    එතකොට ලෙඩ දුක් සියල්ල දුරු වෙලා යනවා
    අරක්කු බියර් එහෙම බොනව නෙමෙ.. :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕවට ලජ්ජා වෙන්න දෙයක් නෑ..
    නොදන්න කෙල්ලො පස්සෙ ගිහිල්ලා කොහොම හරි අන්තිමේදි හොන්ද කෙල්ලෙක් දාගන්නවා..ඔව්
    ඒ කෙල්ල පෝසත් තරුනියක්..
    හොදට කන්න ඕනි..
    කියන කියන දේ අරන් දුන්නෙ නැත්තන් ඔය මහත්තයා ගෙදර ඉදලා ඉවරයි..
    දැන්ම ඉන්දලා පුරුදු වුනොත් තමා හොන්ද.. :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනෙ මහත්තයො නොදන්න කෑලි දාන්න එපා ඉන්ගිරිසි මට එච්චර දිරවන්නෙ නෑ
    ඔය ලමය ගෙදට්ට වෙල ඉන්න එක හොන්දයි
    ඔය ලමයාට හොන්ද අනාගතයක් තියෙනව වගෙ නමුත් නොදන්න කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහින් ජීවිතෙ අන්දුරු කරගන්න පාටයි
    සතියෙ දවස් හතේම ලුනු නැති කොල කෑන්ද එකක් බොන්න
    එතකොට ලෙඩ දුක් සියල්ල දුරු වෙලා යනවා
    අරක්කු බියර් එහෙම බොනව නෙමෙ.. :P

    gedetta wela indala kohomada guro, ethokota wedata yanne umbada? :lol: lunu nathi kenda wenuwata sini nethi tea ekak biwwata kamak nehe ne? :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    gedetta wela indala kohomada guro, ethokota wedata yanne umbada? :lol: lunu nathi kenda wenuwata sini nethi tea ekak biwwata kamak nehe ne? :P
    හේම තමා කරන්ඩ දෙයක් නෑ...
    ගුරාගෙ ගෝලයා කියන දේ නොකලත් ඕන් අපි දන්නෙ නැ හරි :yes:
    ඔය ලමය වැඩට යන්නෙ කෙල්ලො දිහා බල බල ඉන්න මිසක් වැඩ කරන්න නෙමෙ නෙ :rofl:
    සීනි නැති ටී එකක් බිව්වට කමක් නැ ටී එක උනු කරලා නිවලා බොන්න :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හේම තමා කරන්ඩ දෙයක් නෑ...
    ගුරාගෙ ගෝලයා කියන දේ නොකලත් ඕන් අපි දන්නෙ නැ හරි :yes:
    ඔය ලමය වැඩට යන්නෙ කෙල්ලො දිහා බල බල ඉන්න මිසක් වැඩ කරන්න නෙමෙ නෙ :rofl:
    සීනි නැති ටී එකක් බිව්වට කමක් නැ ටී එක උනු කරලා නිවලා බොන්න :P

    nathuwa ithin ge athule kello koheda :lol: mama wedath karanawa guro.

    ගෝලයා කැපෙන බව කාරුණිකව සලකන්න !

    k k bye :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආයුබෝවේවා කිව්වොත් නම් වැඩේ දෙල් වෙනව, බංගවේවා වගේ එකක් තමයි කියන්න ඕනි, මේවා සෙත්කවි නෙමෙයි බොල වස්කවි..:yes::P:P
    ගෝලයට ආයෙත් උගන්වන්න වෙයි වගේ:lol: